2012.12.27 Snow Storm

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම අද උදේ නැගිටිනකොට මෙන්න Snow කන්දක් වැටිලෝ




    6Rhof.jpg




    3fz9D.jpg




    sli2v.jpg




    G02Cu.jpg




    u6vtM.jpg




    U6SQi.jpg




    yi3vE.jpg




    aQx9W.jpg




    R7AHK.jpg




    EBEJX.jpg




    pPlvV.jpg




    8TBND.jpg




    ak7Mi.jpg




    6I7GH.jpg





    කොහොමද මෙහෙ තත්වේ...හිතා ගන්න පුළුවන් නේද:cool::D:shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ පොඩ්ඩක් එලියට බැහැලා
    අතල් එකක් ගන්න තිබ්බනේ
    අයිස් වලින් සුපිරි සුපිරි
    අර සචියට නම් සිතල වැඩි උනාම දාඩිය දානවලු :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩේ පොඩ්ඩක් එලියට බැහැලා
    අතල් එකක් ගන්න තිබ්බනේ
    අයිස් වලින් සුපිරි සුපිරි
    අර සචියට නම් සිතල වැඩි උනාම දාඩිය දානවලු :lol:

    අනේ හුකේ කිව්වලු.. ශිර්ට් එක ගලෝල දාඩියයි කියල ගෙගරි වැවට පනින්න ගිහිං බේර ගත්තෙ උබව නෙවේ වෙන්න ඇති.. පින් දීපිය ඒ කරපු වීර ක්‍රියාවට :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ හුකේ කිව්වලු.. ශිර්ට් එක ගලෝල දාඩියයි කියල ගෙගරි වැවට පනින්න ගිහිං බේර ගත්තෙ උබව නෙවේ වෙන්න ඇති.. පින් දීපිය ඒ කරපු වීර ක්‍රියාවට :lol::lol:
    අම්මේ යකෝ අර රුවන කරපු වීර ක්‍රියාව උබව බේරාගෙන
    වාහනේ දාලා දොර වහලා
    උබ ලැජ්ජාවක් නැතුව මගේ එකවුන්ට් එකට සබ්මිට් කරපු කැත
    කුජීතයි සහෝ කුජීතයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අම්මේ යකෝ අර රුවන කරපු වීර ක්‍රියාව උබව බේරාගෙන
    වාහනේ දාලා දොර වහලා
    උබ ලැජ්ජාවක් නැතුව මගේ එකවුන්ට් එකට සබ්මිට් කරපු කැත
    කුජීතයි සහෝ කුජීතයි

    බොරු කියන එකාට හෙන හතක් ගහල මැරෙන්න ඕන..
    දැන් හරිද :lol::lol::lol::lol: