2012 AL results ඉක්මනින් බලමු

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    2012 AL results ඉක්මනින් බලමු

    ඕගොල්ලෝ දන්නවා ඇති AL results එනකොට ඒ පිටුවේ වැටෙනවා Awaiting 2012 AL results කියලා. එහෙම වැටුන ගමන් මේ ලින්ක් එකට ගිහින් බලන්න. ඔයාගේ AL results ඒගොල්ලෝ database එකට දාපු ගමන් බලාගන්න. ඔක්කොගෙම ඒවා දානකන් බලන් ඉන්න ඕනි නැහැ. Wish you good luck! Cheers!
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machan index number eka type karama results pennanava http://www.doenets.lk/ thiena. Vena mukuth venne naha. Habai thama meka vada karane naha. Isselama http://www.doenets.lk eke enna oni results awaiting kiyala. Ethakota mekata gihin oyage results egolo database ekata dala nam balanna puluvan egollo e site ekae search option eka danna kalin.
     
    Last edited:

    asatech

    Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    mukuth na. doenets eke exam_al.jsp ekata adaala code eka yawanawa. echcharai. database eka update wechcha gaman result ei. ethakam incorrect index no kiyala ei. doenets eke publish karanakam inda one na.
     
    Last edited: