2012 Dec 01 - ElaKiri Radio! - Mix Sensation with -Petsha-

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,891
    1
    4,939
    113
    40
    හත් ඉලව්වෙ!
    frenchcancan1.gif
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔව් බං මේක අපේ උන්ට තේරෙන්නෙ නෑ. කෙල්ලො කටින් නොකියා ගේම් දෙන්නෙ ඔහොමයි. :lol:

    හිහී අන්න උබට තේරුනා :cool::cool:
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඩුබායි වරුණව පෙට් අක්කි දරු කමට හදා ගන්නවා කිව්වා.... :lol:
    ​
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,211
    1
    6,276
    113
    Sri Lanka
    සිරාවට බන් කොල්ලො පිස්සෝ වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා හැප්පෙනවා නැගිටිනවා. ලොල් සහිත event ගොඩයි කියහන්කෝ

    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif
    congrats.gif

    ​

    උඹව දැන්නේ දැක්කේ. දැන්ද ආවේ. Thread එක විදිනවනෙ බං. :)
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අනේ මගේ සුදු පෙට් අක්කියේ මට ඈ නීල වරල පීරලා සින්දුව දෙන්නකෝ..... :love::love::love::love::love:

    මේ ගොන් කූලට පේන්නත් එක්කම :love::love::love:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආ බන් පෙට්ශා,
    පොඩ්ඩක් අපේ එලකිරි ස්ටාර් ඉවෙන්ට් එක ගැනැ කියන්නකෝ.
    :yes: :yes:
    ආය මුකුත් නැහැ කම්මැලි කමේ ඉන්න කොල්ලො නිකන් සට බට ගාලා උන්ගේ වටිනා ජන්ද භාවිතා කරයි.
    ​
     
    Status
    Not open for further replies.