2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඉකුත් ත්‍රෙඩ් එකෙහි 1000 ගහන්න පොඩි හොර වැඩක් කලේ හුදෙක්ම විහිලුවට පමණක් බව කරුණාවෙන් සලකන්න. එයින් කිසිවෙක් අපහසුතාවයට පත් වූයෙහි නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරමි. :dull: :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට මේ ත්රෙඅඩ් එකේ මුල්ම ඉල්ලීම නක්ක මුක්ක ඕන
    මෙහෙට ගහන හෙණ‍යක් වත් කැරකිලා ගිහින් වැදි‍යන්කෝ මුගේ ඔලුවටම.....
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පැටියා;13760350 said:
    දෙක නෙවෙයි යකො ** දෙක :rofl:

    ඉදින් තොට මම ඉදා
    tuzki51.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉකුත් ත්‍රෙඩ් එකෙහි 1000 ගහන්න පොඩි හොර වැඩක් කලේ හුදෙක්ම විහිලුවට පමණක් බව කරුණාවෙන් සලකන්න. එයින් කිසිවෙක් අපහසුතාවයට පත් වූයෙහි නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරමි. :dull: :rofl:
    ඔහොම ආතල් එකක් ගත්තට කවුද බන් අපහසුතාව‍යට පත්වෙන්නේ....:rofl::rofl::rofl:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඉකුත් ත්‍රෙඩ් එකෙහි 1000 ගහන්න පොඩි හොර වැඩක් කලේ හුදෙක්ම විහිලුවට පමණක් බව කරුණාවෙන් සලකන්න. එයින් කිසිවෙක් අපහසුතාවයට පත් වූයෙහි නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරමි. :dull: :rofl:
    එහෙම කිසිම පුරස්නයක් නැත. මම 1001 ගැහුවා නම් මාත් 1ක් මකනවා බන්.

    :lol::lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඉකුත් ත්‍රෙඩ් එකෙහි 1000 ගහන්න පොඩි හොර වැඩක් කලේ හුදෙක්ම විහිලුවට පමණක් බව කරුණාවෙන් සලකන්න. එයින් කිසිවෙක් අපහසුතාවයට පත් වූයෙහි නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරමි. :dull: :rofl:

    මොකෝ උනේ.............
    ගනං ගන්න එපා............
    රේඩියෝවේ විතරයි දැං වලි නැත්තේ මේකේ........
    .:lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉකුත් ත්‍රෙඩ් එකෙහි 1000 ගහන්න පොඩි හොර වැඩක් කලේ හුදෙක්ම විහිලුවට පමණක් බව කරුණාවෙන් සලකන්න. එයින් කිසිවෙක් අපහසුතාවයට පත් වූයෙහි නම් මාගේ බලවත් කණගාටුව ප්‍රකාෂ කරමි. :dull: :rofl:

    එහෙම මොනවත් වෙන්න විදියක් නැහැනෙ :lol::lol: