2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9 [2]

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මොකෝ උනේ.............
    ගනං ගන්න එපා............
    රේඩියෝවේ විතරයි දැං වලි නැත්තේ මේකේ........
    .:lol::lol:

    වලියක් ගියෙ නෑ. මම 1001 පෝස්ට් එක ගහල, පරන එකක් මැකුවා :rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මෙහෙට ගහන හෙණ‍යක් වත් කැරකිලා ගිහින් වැදි‍යන්කෝ මුගේ ඔලුවටම.....

    ඉදා උබේ ඔලුවට
    tuzki51.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වලියක් ගියෙ නෑ. මම 1001 පෝස්ට් එක ගහල, පරන එකක් මැකුවා :rofl:

    අයියෝ සල්ලි........
    ඕක මොකක්ද............
    අවුලක් නැහැ මචා..........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොහොමද 1000 හොයා ගන්නේ
    ඇ‍යි ගොන් කබ්බෝ... ඔ‍ය පෝස්ට් එකක් දාපුවාම දකුණු පැත්තේ වැටෙන්නේ කීවෙනි එකද කි‍යලා....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙදිනකො හෝ අපගෙ සිතුම් පැතුමන් ඉටුවේවී
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇ‍යි ගොන් කබ්බෝ... ඔ‍ය පෝස්ට් එකක් දාපුවාම දකුණු පැත්තේ වැටෙන්නේ කීවෙනි එකද කි‍යලා....

    ලිඳ ඇතුලට ඒව පෙන්නෙ නෑලු :lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    උඹ තමා දන්නේ
    මම කොහොමද දන්නේ
    මම ළිඳේ නෙමෙයි නේ...

    :lol::lol:

    අහ් සොරි වෙන්න ඕනෙ, මම ජයන්තයගෙ පෝස්ට් එක කියල හිතල උඹෙ එක කෝට් කරල තියෙන්නෙ :rofl: