මම හිතුවේ මට විතරක් තියන අවුලක් කියලා..... බලනකොට හැමෝටම එහෙමනේ.....![]()




ඔන්න අපිත් ආවා.... ඒත් වැඩි වෙලා ඉන්න බෑ.... හෙට වැඩට යන්නත් එපායේ....
නැත්තම් කැන්ටිමේ කෑම නැතිවෙනවා බන්.... ඒකයි කලින්ම කන්නේ.....Good Boy



මම යනවා නිදා ගන්න. අයේ හෙට එන්නම්.
පලවෙනියට යන සින්දුව අහලා මම ගියා.
උබ අවදා දෙය්යෝ...වරෙන්කො මෙහෙට බඩ්ඩක් තියෙනවා දෙන්න
හ්..........ම්
ජයන්ත විසින් සාසාට දෙන්න යන බඩ්ඩ කුමක්ද???????



slow නම් තමයි බන්... ඒත් අපි නම් පුලුවන් තරම් වෙලා ඉන්නවා....Slow ban , mama yanawa ,
kastiyatama![]()