කෝරලේමහත්තයා;13778836 said:ඒකනම් ඇත්ත...ටිකක් විතර ..කෝ මෙයා එයා..![]()
එයාව හොයල ඔයාගෙ හෙලේනගෙන් කන්න වෙයි

කෝරලේමහත්තයා;13778836 said:ඒකනම් ඇත්ත...ටිකක් විතර ..කෝ මෙයා එයා..![]()

.
අද ප්‍රශ්නේ හදලා තියෙන්නේ සෝමේ නොවන හින්දා බහුබූත ප්‍රශ්නයක් නම් වෙන එකක් නෑ......
ගමහාමිනේගෙන් පණිවිඩයක්...
යකෝ ගෙදර සීනි නෑ.. හාල්පොල් නෑ...
බඩු ගේන්න ගිය මූ කොහෙද කියල බැලුව...
මෙන්න මූ එළකිරි වෑර්ලස් එකේ තෑගි දෙනවා...
තූ තෝ.. වර ගෙදර ආවම බලාගමු. යකෝ 1000ක්..
ආසාවට චීත්තයක් ගන්න රුපියලක් දෙන්නෙ නැති එකා...
බේරෙන්න ඕනනම් ඉතින් උත්තරේ කියපන් මයෙ දෙයියෝ..
රෑට සළකන්නම් පොළියත් එක්ක....
![]()

දෙන්න යන බඩ්ඩ ඩයිනමයිට්ලු ලිද තවත් හාර ගන්න
![]()