එක එක්කෙනාගෙ අදහස් වෙනස්. මේ වගේ සයිට් වල ඕන කෙනෙකුට තමන්ගෙ අදහස් දක්වන්න පුළුවන් සයිට් එකේ නීති රීති කඩන්නෙ නැතුව හා කාටවත් අපහසයක් නොවෙන විදියට. තමන්ගෙ අදහස හරියට කියනවනම් ඉතින් එයා වුණත් ඔයා වුණත් ගැටලුවක් නෑ.
ඔන්න එහෙනම් මාලින්ග අයියා නිසා මම වලියෙන් අයින් උනා.....
එයා ඕන එකක් කරගත්ත දෙන්,,,,,,
මට කමක් නෑ....
මට දුක හිතුනේ එයා කිබුලා අයියා අච්චර අමාරුවෙන් කරද්දිත් එපා කරවපු නිසා......
නැතුව වෙන පෞද්ගලික කිසිම දෙයක් නෙවෙයි හොදේ.....








