2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එක එක්කෙනාගෙ අදහස් වෙනස්. මේ වගේ ‍සයිට් වල ඕන කෙනෙකුට තමන්ගෙ අදහස් දක්වන්න පුළුවන් සයිට් එකේ නීති රීති කඩන්නෙ නැතුව හා කාටවත් අපහසයක් නොවෙන විදියට. තමන්ගෙ අදහස හරියට කියනවනම් ඉතින් එයා වුණත් ඔයා වුණත් ගැටලුවක් නෑ.

    ඔන්න එහෙනම් මාලින්ග අයියා නිසා මම වලියෙන් අයින් උනා.....
    එයා ඕන එකක් කරගත්ත දෙන්,,,,,,
    මට කමක් නෑ....
    මට දුක හිතුනේ එයා කිබුලා අයියා අච්චර අමාරුවෙන් කරද්දිත් එපා කරවපු නිසා......
    නැතුව වෙන පෞද්ගලික කිසිම දෙයක් නෙවෙයි හොදේ.....
     
    • Like
    Reactions: minipura

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,453
    5,789
    113
    හෝම් ස්වීට් හෝම්
    RePost බුවා;13573324 said:
    [SIZE="3]ඒත් මාලින්ග අයියා මේවට කට වහගෙන ඉන්නේ කොහොමද?[/SIZE]

    ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඕකනේ :lol:

    කටට දාගන්නමයි හදන්නේ :rofl:
     
    Status
    Not open for further replies.