2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    RePost බුවා;13573242 said:
    අනේ මන්දා,,,
    ඔයාට මේකේ කැපිලා පේන්නද උවමනාව.....
    ඇයි මෙහෙම නිකන් චාර්ටෙර් වෙන්නේ?
    අපි නම් ඕන අනාතයෙක්ගේ ගෙදර එනවා....
    ඒ නිසා ඕනේ නම් ඔයාලගේ ගෙදරත් එන්නම්.......

    ඔයාගේ ගාන දෙනවනං ඉතිං ඕනේ අනාතයෙක් ගේ ගෙදර යනවා නේ :)

    අවුලක් නෑ , කීයක් හරි හම්බකරං කන රස්සාව නේ මචං

    btw , තෝ අපේ ගෙවල් පැත්තේ එන්න එපා , ඔය ජිගුලූස් ආස්‍රයක් නේ මේ පැත්තේ මිනිස්සු :lol:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ මගුලක් කතාකරන්න එපා මාලි අයියා :lol::lol:

    එකි පඩේ වෙඩිල්ල කරං දැගලුවට මං මොනා කරන්න ද ??

    මං කිව්ව කුනුහබ්බයක් නෑ

    අර එකෙක් මට හෙන කුනුහරප කිව්වා , කොහෙද you guys won't understand ඇයි එව්වා කිව්වේ කඩ්ඩෙන් නේ :eek:
    :rofl:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වලිදාගන්නෙ නැතුව දෙන්නගෙම අදහස් හොඳින් ප්‍රකාශ කළාම කාටවත් ගැටලුවක් නැහැනෙ.

    ගැහැණු ළමයින්ට එක එක කථා කියන්නයි කුණුහරුප කියන්නයි නැතුව තමන්ගෙ අදහස කියන්න බැරිකමක් මේ ත්‍රේඩ් එකේ ඉන්න කාටවත් නැහැනෙ නේද?

    මට නම් වලි දා ගන්න ඕනේ නෑ මාලින්ග අයියා....
    අද එනකල් මම කාත් එක්කවත් වලියක් දාගෙන නෑ....
    ඒ මේ කතා වලට කට පියන් ඉන්න අමරුයිනේ අයියා......
    කිබුලා අයියා අපි වෙනුවෙන් ශෝ එක කරද්දි මෙහෙම කියන එක හරි නෑ නේද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුල් සහෝදරයා ... රේඩියෝ ටීම් එකේ කට්ටිය....
    ඔය හැමෝගෙම දායකත්වයෙන්..
    අද ශෝ එක ලස්සනට කෙරුනා..:):)

    ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මෙහෙම රේඩියෝ එකක් කරලා තමන්ගෙ වටිනා කාලය මේ වගේ කැප කරනවට.. මොකද හැම දේම රුපියල් ශත වලට යට කරන්න බලන මේ ලෝකෙ... පැය හතරක් ලයිට් බිල්,ටෙලිෆෝන් බිල්.... මහන්සිය, වෙහෙස, මේ සියල්ලම දරාගෙන රේඩියෝ එකක් ‍නොමිලේ කරන එක සෙල්ලම් වැඩක් නෙවෙයි... :cool:

    ඒ හැම දේටම ගොඩක් ස්තූතියි..
    නැවතත් මෙවැනිම හූයකින් හමුවෙමු..
    සුභ රාත්‍රියක්
    11.gif

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඕක හිතලමයි මං එහෙම දැම්මෙ..
    අරක ක්වෝට් කරපු එක මගෙ හිතට මදි මදි වගේ...
    හා දැං ඉතිං ෆන් ගනිං :rofl:

    :rofl::rofl:

    :oo: අර කසුන්ගේ නැවතී මෙතකින් එකේ තේරුම තමා ඒක.... :love: :(
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    RePost බුවා;13573242 said:
    අනේ මන්දා,,,
    ඔයාට මේකේ කැපිලා පේන්නද උවමනාව.....
    ඇයි මෙහෙම නිකන් චාර්ටෙර් වෙන්නේ?
    අපි නම් ඕන අනාතයෙක්ගේ ගෙදර එනවා....
    ඒ නිසා ඕනේ නම් ඔයාලගේ ගෙදරත් එන්නම්.......
    images

    13380429.jpg
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කිඹුල් සහෝදරයා ... රේඩියෝ ටීම් එකේ කට්ටිය....
    ඔය හැමෝගෙම දායකත්වයෙන්..
    අද ශෝ එක ලස්සනට කෙරුනා..:):)

    ගොඩාක් ස්තූතියි අපි වෙනුවෙන් මෙහෙම රේඩියෝ එකක් කරලා තමන්ගෙ වටිනා කාලය මේ වගේ කැප කරනවට.. මොකද හැම දේම රුපියල් ශත වලට යට කරන්න බලන මේ ලෝකෙ... පැය හතරක් ලයිට් බිල්,ටෙලිෆෝන් බිල්.... මහන්සිය, වෙහෙස, මේ සියල්ලම දරාගෙන රේඩියෝ එකක් ‍නොමිලේ කරන එක සෙල්ලම් වැඩක් නෙවෙයි... :cool:

    ඒ හැම දේටම ගොඩක් ස්තූතියි..
    නැවතත් මෙවැනිම හූයකින් හමුවෙමු..
    සුභ රාත්‍රියක්
    11.gif

    gn8 shao bs tc bye :cool::cool:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔයාගේ ගාන දෙනවනං ඉතිං ඕනේ අනාතයෙක් ගේ ගෙදර යනවා නේ :)

    අවුලක් නෑ , කීයක් හරි හම්බකරං කන රස්සාව නේ මචං

    btw , තෝ අපේ ගෙවල් පැත්තේ එන්න එපා , ඔය ජිගුලූස් ආස්‍රයක් නේ මේ පැත්තේ මිනිස්සු :lol:

    අනේ මන්ද ඉතින් උපතින් ගේන් නෑති ඒවා පස්සේ දෙන්න තරම් තාම තාක්ශනය දියුනු නෑනේ.... එහෙම දවසක වත් මගේ ගානේ ඔයාට මොල 100g ක් අරන් දෙන්නම්කෝ......
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මගුලක් කතාකරන්න එපා මාලි අයියා :lol::lol:

    එකි පඩේ වෙඩිල්ල කරං දැගලුවට මං මොනා කරන්න ද ??

    මං කිව්ව කුනුහබ්බයක් නෑ

    අර එකෙක් මට හෙන කුනුහරප කිව්වා , කොහෙද you guys won't understand ඇයි එව්වා කිව්වේ කඩ්ඩෙන් නේ :eek:

    කුණුහරුප කිවුව කාටත් එක්ක කිවුවෙ ඔයාට විතරක් නෙවෙයි. ඔයා කුණුහරුපයක් කිවුවෙ නැත්තම් ගැටලුවක් නැහැනෙ. එහෙම කවුරු හරි කුණුහරුප කිවුවනම් ඒව ඇඩ්මින්ල හෝ මොඩ්ල බලාගනියි රිපෝට් කළොත්. අනිත් එක එයා මොකක් ද ඔයාට කිවුව දේ කිවුවනම් බලන්න? ඔයාට ත්‍රේඩ් එකෙන් යන්න කියල හෝ මොකක් හරි දෙයක් නෙමෙයිනෙ කිවුවෙ. එහෙම කියන්න කාටවත් අයිතියක් නෑ. හරියට හැසිරෙන්න කියන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනව. මොකෝ තමන් ඉන්න තැන අනිත් අය හරියට හැසිරෙන්නෙ නැත්තම් මට වුණත් එපා වෙනව.
     
    Status
    Not open for further replies.