2012 Oct 05 -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede

11.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
mehemane...den Radio eka ahana onima kenekta onima post ekak danna aithiyak thiyenawa kiyala kiyanna puluwan...:D

eth podak hithana radio karana kena hena lesi wedak karanawa kiyalada hithanne..?:D ithin...oya akamethinam eka honda widiyata kiyala ea sindu walata kemathi ayata paduwe ahanna dunnam neda honda?:D

eka amaru wedak neweine:)
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    කුණුහරුප කිවුව කාටත් එක්ක කිවුවෙ ඔයාට විතරක් නෙවෙයි. ඔයා කුණුහරුපයක් කිවුවෙ නැත්තම් ගැටලුවක් නැහැනෙ. එහෙම කවුරු හරි කුණුහරුප කිවුවනම් ඒව ඇඩ්මින්ල හෝ මොඩ්ල බලාගනියි රිපෝට් කළොත්. අනිත් එක එයා මොකක් ද ඔයාට කිවුව දේ කිවුවනම් බලන්න? ඔයාට ත්‍රේඩ් එකෙන් යන්න කියල හෝ මොකක් හරි දෙයක් නෙමෙයිනෙ කිවුවෙ. එහෙම කියන්න කාටවත් අයිතියක් නෑ. හරියට හැසිරෙන්න කියන්න ඕන කෙනෙකුට අයිතිය තියෙනව. මොකෝ තමන් ඉන්න තැන අනිත් අය හරියට හැසිරෙන්නෙ නැත්තම් මට වුණත් එපා වෙනව.

    ඔන්න ඔය කියන එක තමයි අයියා මට උනේ......
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    RePost බුවා;13573259 said:
    මට නම් වලි දා ගන්න ඕනේ නෑ මාලින්ග අයියා....
    අද එනකල් මම කාත් එක්කවත් වලියක් දාගෙන නෑ....
    ඒ මේ කතා වලට කට පියන් ඉන්න අමරුයිනේ අයියා......
    කිබුලා අයියා අපි වෙනුවෙන් ශෝ එක කරද්දි මෙහෙම කියන එක හරි නෑ නේද?

    එක එක්කෙනාගෙ අදහස් වෙනස්. මේ වගේ ‍සයිට් වල ඕන කෙනෙකුට තමන්ගෙ අදහස් දක්වන්න පුළුවන් සයිට් එකේ නීති රීති කඩන්නෙ නැතුව හා කාටවත් අපහසයක් නොවෙන විදියට. තමන්ගෙ අදහස හරියට කියනවනම් ඉතින් එයා වුණත් ඔයා වුණත් ගැටලුවක් නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹේ මෙව්වා එකෙන් තමයි... .. :rofl:

    :rofl::cool::P

    කොහෙන්ද බං එක පාරට අනාතයෝ වගයක් පාත් උනේ මේකට.....?? උන් ලොරි ටෝක් ටිකක් දීලා තිබ්බට, බලං ගියහම උනුත් සද්ද නැතුව කිඹුලගේ ශෝ එක අහගෙන ඉදලා..... ඒකනේ දැන් ඔය දාගෙන හොටු පෙරාගෙන අඩන්නේ...... :lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    RePost බුවා;13573283 said:
    මම දන්න විදිහට නම් ඔය කියන එක වෙන්නේ කොල්ලෙක් එක්ක ඉන්න කොට,,,,
    ඒ නිසා ඔයත් එක්ක ඉද්දි එහෙම වෙන්න බෑනේ,,,,
    :lol::lol::lol::lol::lol:
    උබලගේ අම්මත් ඕකමයි කිව්වේ:lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුදු සඳුන් මලක සුවඳ දිදී හිත පැටලෙනවා
    මට කඳුළු දිදී ඔබෙ සුවඳට තව ළං වෙනවා
    ඒ අතීතයේ සිතුම් පෙළම මට රිදවනවා

    රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී
    ඒ වේදනාව සතුටක් ලෙස අද විඳින්නෙමී
    ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමී
    සුදු සඳුන් මලක සුවඳ මගේ තනි රකින්නෙමී
     
    Status
    Not open for further replies.