2012 Oct 09 - ElaKiri Radio ! -Request show with it's my style

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ කට්ටියට ලඟදිම නටන්න පුළුවන් ෂෝ එකක් දෙන්න මේ දවස් වල ප්ලෑන් කරන් යනවා..:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එළකිරි කොල්ලෙක්;13600148 said:
    අප්පේ කිඹුලා සහෝදරයා..........
    mama back up helper ban ada......me magule credit iwara una newa.........
    mobitel sim eka gedara tiyala awith ada...lolz

    පොඩ්ඩක් වැඩි පුර දාගන තියාගන්න ඕනිනේ
    සල්ලි නෑ වගේ:dull:
    ne ban....mama duppatha neh..................
    දත් කිඹුලා අයියා තවත් දතක් ගලෝලා :shocked:
    :frown::frown::no::growl::growl:
    ඕක මහ කුණා බන්...
    හදිස්සියකට රුපියලක් ඉල්ලුවත් දෙන්නෙ නෑ බන්....:frown::frown::frown:
    mama thota kiyanne ne....hipaatuwa.....thota deela tama mama hindila tiyenne.......
    petrol gahanna tibba eka .......................:frown::frown::dull::dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    ආර්සීසීසීසී :love: ටිටී
    මඩ ගහන්න එපා සහෝ:):):).මම ඔයගේ සුපිරි post එකක් හොයාගත්තා:cool::cool::cool:.
    අංගොඩම තමා
    එල එල.:)උබ අදුරනවද ජනක පීරිස් කියලා කොල්ලෙක්:cool:.අහලා තියෙනවාද:).
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    232.gif
     

    Mozilla

    Well-known member
  • උඹ කලබල වෙන්න එපා. අන්තිමට වියදම විතරක් වෙයි.

    :P:P:P

    පස්සේ දාපන් ත්‍රෙඩ් එකක් මට බූට් එකක් හම්බ වුනා මචන් මම මොකද කරන්න ඕනේ කියල.

    :yes::yes::yes:

    මං එළකිරි එකට අළුත්.මාව දැනුවත් කරලා මගේ ඇස් පැදුවට ස්තුති සහෝ :)

    තොවිල් නටන්න :oo:

    වැඩක් නැත්තම් වහල දාලා නිදග්නින්කෝ :frown: තොට ගොරවන්නේ නැද්ද?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹට සොරි වෙලානේ. මේක දැක්කහමයි මතක් උනේ එකේ Office 1ke රව්ටර් එකේ කේබල් එක ගහල තියෙන්නේ. එක පාරක් අකුණක් ඇවිත් සෑහෙන්න දේවල් පිච්චිලා තිබ්බ.

    ඊළග දවසේ ඉදල ඒකත් ගලවලා එන්න ඕනේ.

    මටනම් ගන්ඩ සංසාරය නැති උනා බන්... ඩැන් නම් වහිනදාට බයටම ගලෝනව...