වලාකුළු වියන් තනුව නේදඒකනෙ කියන්නෙ. කොහොම හරි ඉතින් කමක් නෑ දැන් වැඩනෙ![]()
වලාකුළු වියන් තනුව නේදඒකනෙ කියන්නෙ. කොහොම හරි ඉතින් කමක් නෑ දැන් වැඩනෙ![]()
Server Over load..GT ayya balala heduwa..
![]()

මීදුම් දුමාරයේ සීතල හැන්දෑ යාමේ......
සිහින ඇන්ද සානුවේ......
ආශා නැතිද මාත් එක්‌ක ......
තනිව ඉන්න........
කොලපාට හැළුනු ඈත නිම්නයේ...
නිශා නින්ද ඇහැරවා......
මල් බිගුන්ටත් හොරා.....
ආශා නැතිද මාත් එක්‌ක ......
තනිව ඉන්න........
කොලපාට හැළුනු ඈත නිම්නයේ..
වලාවකින් හැඩ දමා........
කූඩාරමක් එහි තනා.........
ආශා නැතිද මාත් එක්‌ක ......
තනිව ඉන්න........
කොලපාට හැළුනු ඈත නිම්නයේ..

මීදුම් දුමාරයේ සීතල හැන්දෑ යාමේ......
සිහින ඇන්ද සානුවේ......
ආශා නැතිද මාත් එක්‌ක ......
තනිව ඉන්න........
කොලපාට හැළුනු ඈත නිම්නයේ...
නිශා නින්ද ඇහැරවා......
මල් බිගුන්ටත් හොරා.....
ආශා නැතිද මාත් එක්‌ක ......
තනිව ඉන්න........
කොලපාට හැළුනු ඈත නිම්නයේ..
වලාවකින් හැඩ දමා........
කූඩාරමක් එහි තනා.........
ආශා නැතිද මාත් එක්‌ක ......
තනිව ඉන්න........
කොලපාට හැළුනු ඈත නිම්නයේ..

අනිවාර්යෙන්
සවර් එක බලන්න ඇති මේක යන ස්පීඩ් එක කියලා
eka thama...