2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Status
Not open for further replies.

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    කලින් පොස්ටුව දාන්න යනකොටම site එක down උනානේ...

    සස්ලිට් අයියේ...,
    ගීතයට ඔබේ පෙරවදන කන වැකෙනා ඇසිල්ලේ..,
    මට නොදැනීම මගේ නෙතින් කදුළු බිඳක් ගලා ගියේ...


    බොහොම ස්තුතියි අයියේ..,
    වේදනාකාරී උනත් ඒ හැගීමට මම ආසයි.., නමුත් මගේ ඇස් පනාපිටම වෙන කෙනෙක් එයාගේ සුවඳ විදිනවා දකිනකොට තමයි දරාගන්න අමාරු...


    තනිවෙන්න මගේ ලොවේ පුරුදු පාලුවෙන්..,
    රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ලඟින්...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

    පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
    හොර රහසේ ගියාදෝ මේ දෑස හඩවාලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

    දුප්පත් කථාවෝ ඇති ලයේ රැස් වෙලා
    අහලා බලන්න ඒවා මතකද කියාලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අනිවාර්යෙන්
    සවර් එක බලන්න ඇති මේක යන ස්පීඩ් එක කියලා

    ඒකනෙ කියන්නෙ. කොහොම හරි ඉතින් කමක් නෑ දැන් වැඩනෙ :D
     
    Status
    Not open for further replies.