2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඔවු බං....මේ දවස් වල කාර්යය බහුලයි කියපන් කෝ...........!!!!!

ඒ අස්සේ 26 වෙනිදා(තව සති දෙකක් තිබ්බත්) ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙනව මොකද එදාට ටිකක් වෙනස් ප්‍රෝග්‍රෑම් එකකට ලෑස්ති වෙනවා..........

ආ....ක්ලැසික් දිරවන්නේ නැති උන් ඒක අහන්න එපා..............!!!!!!!

:yes::yes::yes::D
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
sasliit+titii

වර්ණපාල theory :lol::lol::lol:
tuzki-bunny-emoticon-043.gif
tuzki-bunny-emoticon-043.gif
 
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    කොනෙක්ෂන් කොරොස් වී ඇති නිසා මට මේ ටිකේ රේඩියෝව පැත්තට ඒමට නොහැකි වී ඇත.
    මීට දුකට පත් එළකිරි කොල්ලෙක්
    :(:(:(:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හාල් පල් කරල තමා බං හදන්නේ ඕක......ඒ වුනාට හූනෝ තටුස්සෝ කබරු වැටිච්ච ඒවත් ගහන්නේ ඔය සසියා ද කසියා!!!!..........
    සකේ එපා...............:no::no:
    අමසකේ එකක් තියනව නම් ඔන්න මගේ උත්තමාචාරය..............:baffled::rofl:
    :shocked::shocked::shocked::cool::cool::cool:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,282
    17,208
    113
    එළකිරි කොල්ලෙක්;13643523 said:
    කොනෙක්ෂන් කොරොස් වී ඇති නිසා මට මේ ටිකේ රේඩියෝව පැත්තට ඒමට නොහැකි වී ඇත.
    මීට දුකට පත් එළකිරි කොල්ලෙක්
    :(:(:(:(:(
    :(:(:(
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එළකිරි කොල්ලෙක්;13643523 said:
    කොනෙක්ෂන් කොරොස් වී ඇති නිසා මට මේ ටිකේ රේඩියෝව පැත්තට ඒමට නොහැකි වී ඇත.
    මීට දුකට පත් එළකිරි කොල්ලෙක්
    :(:(:(:(:(
    :(:(:(:(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළකිරි කොල්ලෙක්;13643523 said:
    කොනෙක්ෂන් කොරොස් වී ඇති නිසා මට මේ ටිකේ රේඩියෝව පැත්තට ඒමට නොහැකි වී ඇත.
    මීට දුකට පත් එළකිරි කොල්ලෙක්
    :(:(:(:(:(
    ඔන්න ඕක බිබී ඉදපන්...
    අවුලක් නෑ සුදු පුතේ...
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ
    දඟකාර පෙම්වතී (සංසාරයේ හැම වාරයේ) - සංඛ ‍දිනෙත්

    ඕවලින් එකක් දෙන්න තියෙනවනම්.

    oyaaata mewwa galapenne na..
    hidiwi kotanaka hoo himikarayath song eka tama galapenne :lol::lol:
     
    Status
    Not open for further replies.