මට ඔය දෙකම ඕන
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ
දඟකාර පෙම්වතී (සංසාරයේ හැම වාරයේ) - සංඛ දිනෙත්
ඕවලින් එකක් දෙන්න තියෙනවනම්.


ගඳ වුනාට කරටි කැඩෙන්න වදිනවා....mewwa maarama gandaii.pattaka wath inna ba..haal pal karalalu hadanne![]()



wena mukuth epada ?
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන් - ආත්මා ලියනගේ
දඟකාර පෙම්වතී (සංසාරයේ හැම වාරයේ) - සංඛ දිනෙත්
ඕවලින් එකක් දෙන්න තියෙනවනම්.



අපි එහෙනම් බලන් ඉන්නවා අහන්න ෂෝ එකඔවු බං....මේ දවස් වල කාර්යය බහුලයි කියපන් කෝ...........!!!!!
ඒ අස්සේ 26 වෙනිදා(තව සති දෙකක් තිබ්බත්) ප්රෝග්රෑම් එකට ලෑස්ති වෙනව මොකද එදාට ටිකක් වෙනස් ප්රෝග්රෑම් එකකට ලෑස්ති වෙනවා..........
ආ....ක්ලැසික් දිරවන්නේ නැති උන් ඒක අහන්න එපා..............!!!!!!!


kohamdha akke ethinalooo![]()

bodyguard walata passse wena film ehma baluwadha

mokdha machanඅම්මේ![]()

අමිලයා එනකම් වැඩේ ඇදගෙන යමු sisදවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ......


0716aravinda ,Rex921 ,sasliit ,lakshithalcr,thomian ,sayu11111 ,Malinga,Supun. ,Fox C2 ,kandya ,rcccc ,gayankuwait ,DJnet ,mal pappa,පැටියා,HashanR
hi kattiyatama...![]()



තවත් විහිළු කරනවද මට..maara happy wage meyata nam![]()
හාල් පල් කරල තමා බං හදන්නේ ඕක......ඒ වුනාට හූනෝ තටුස්සෝ කබරු වැටිච්ච ඒවත් ගහන්නේ ඔය සසියා ද කසියා!!!!..........mewwa maarama gandaii.pattaka wath inna ba..haal pal karalalu hadanne![]()




අමිලගේ වැඩේ අද ඔයාද කරන්නේ...Great job !ආදර මල් වල පාට කියන්නද
මේ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුණා
දේදුණු රෙඛා දෑසම තවරා
තවමත් මල් සිප බලා සිටිනවා
මීදුම තවරා සුළඟට
ඈතක සඟවා තුන් සිත දෑත හොරෙන් ඈත සොයනවා
අඳුර මැඳින් එන්න සඳලියේ
දේදුණු සායම දෑසම බොඳ කර
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා....
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැටුනා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා
බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ
කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ......
අමිලගේ වැඩේ පෙට්ෂා කරනවාආදර මල් වල පාට කියන්නද
මේ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කළ
සමනල් සිහිනය පිපුණා
දේදුණු රෙඛා දෑසම තවරා
තවමත් මල් සිප බලා සිටිනවා
මීදුම තවරා සුළඟට
ඈතක සඟවා තුන් සිත දෑත හොරෙන් ඈත සොයනවා
අඳුර මැඳින් එන්න සඳලියේ
දේදුණු සායම දෑසම බොඳ කර
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යායක පියමැන
දෙව්ලිය සිහිනෙක වැඩියා....