2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන්ලා අද ත්‍රිඩ් එකට වැඩි පුර එන්න වේන්නේ නැති වේයි... එවුනාට රේඩියෝ අහගේන් ඉන්නේ
    11.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :baffled::baffled::baffled: වල් ෆැන්ටා කිව්වා :frown::frown: දත් නැතුව බත් කන්න තමයි ඉතිං :dull::dull::dull:
    දත් නැති වූ විට අමතන්න දත් කිඹුළා...........!!!!!!!
    ඔබේ නැති වූ දත් නැවතත් පෙර පරිදිම ලබා දෙනු ලැබේ.......
    (කෙල්ලන් ගෙන් ගුටි කා දත් නැති කර ගත් කොල්ලන්ට විශේෂ මිල අඩු කිරීම්....)



    මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.................!!!!!!!!!!!!:baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙල් ෆැන්ටා. වෙලේ තියල පෙරන කසිප්පු :lol::lol:
    මාලිංග අ‍යි‍යේ... ලංකාවේ මිනිස්සුන්ගේ විශ්මිත නිර්මාණ අවතක්සේරුවට ලක් කරන්න එපා...
     
    Status
    Not open for further replies.