2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    බය උනේ නෑ :lol:
    ටයිප් කරේ තනි අතින්....
    14.gif
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනියෙන් ම වින්ඳා දුන් දුක් සුසුම්
    තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඉවසයිද මන්දා මා දුන් රිදුම් ​
    වෙන්විලා ආදා වෙනතක් බලන් ​
    උන්නාට මා රහසේ තුරුලක හෙමින් ​
    මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් ​


    ​
    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් ​
    තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින් ​
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් ​
    මට මාද නැති උනා සත්තයි හෙමින් ​

    ​
    ගොළු වෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ ​
    දරාගන්න බෑනේ මතකේ විලාපේ ​
    ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත් ​
    රැකගන්න බැරි උනේ සංසාරේ ​

    ​
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් ​
    මට මාද නැති උනා සත්තයි හෙමින් ​
    මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහො සේ​
    ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ​

    ​
    ජිවිතයම වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ​
    මැරී මැරී උපදී මේ සංසාර ආදරේ ​
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්​
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්


    violon07.gif
    violon07.gif
    violon07.gif
    violon07.gif
    violon07.gif
    violon07.gif
    violon07.gif
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,295
    5,616
    113
    Blob Storage
    www.37innovate.com
    ඉවසයිද මන්දා මා දුන් රිදුම් ​
    වෙන්විලා ආදා වෙනතක් බලන් ​
    උන්නාට මා රහසේ තුරුලක හෙමින් ​
    මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් ​


    ​
    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් ​
    තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින් ​
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් ​
    මට මාද නැති උනා සත්තයි හෙමින් ​

    ​
    ගොළු වෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ ​
    දරාගන්න බෑනේ මතකේ විලාපේ ​
    ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත් ​
    රැකගන්න බැරි උනේ සංසාරේ ​

    ​
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් ​
    මට මාද නැති උනා සත්තයි හෙමින් ​
    මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහො සේ​
    ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ​

    ​
    ජිවිතයම වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ​
    මැරී මැරී උපදී මේ සංසාර ආදරේ ​
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්​
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
    violon07.gif
    violon07.gif
    violon07.gif
    violon07.gif
    violon07.gif
    violon07.gif
    violon07.gif
    ​
    අමිලගේ ජොබ් එක අලුත් කෙනෙක් භාරගෙන වගේ
     
    Status
    Not open for further replies.