2012 Sep 07 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මෙන්න ඇවිල්ලෝ.........
    m0137.gif

    ටිටී ඇන්ටි ඇවිල්ලා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ බුදු කිබුලා අයියේ මට මාස්ටර් ස‍ර් සිංදුව දෙනව්ද හැබයි මට ඕනේ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සින්දුව:yes::yes::yes:.
    පුලුවන් නම් පින්වතෙක් මට download ලින්ක් එකක් දෙන්න:D:D:D.නෙට් එකේ කොලිට් ඒවා නෑත:angry::angry::angry:.අවුරෝරා උබගාවවත් නෑද්ද බන්:confused::confused::confused:.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඌත් රං ගොජෙක්ද දන්නෙ නෑ :rofl:

    අනේ මන්දා බං ඇයි මූ හැම දෙයක් ම සාහිත්‍ය භාෂාවෙන් කතා කරන එකේ ඇයි බං මුට Server එක විතරක් සිංහලෙන් කියන්න බැරි වුනේ.
    :oo:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඔබේ සිනා ළඟ සිත නැවතුන දා.................
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ බුදු කිබුලා අයියේ මට මාස්ටර් ස‍ර් සිංදුව දෙනව්ද හැබයි මට ඕනේ නෙවිල් ප්‍රනාන්දු මහතාගේ සින්දුව:yes::yes::yes:.
    පුලුවන් නම් පින්වතෙක් මට download ලින්ක් එකක් දෙන්න:D:D:D.නෙට් එකේ කොලිට් ඒවා නෑත:angry::angry::angry:.අවුරෝරා උබගාවවත් නෑද්ද බන්:confused::confused::confused:.

    නැත පිංවත...:no::no::no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලා රෙඩියෝව ගිල්ලාද එකපාරටම ? :nerd:
     
    Status
    Not open for further replies.