අද කරන්නේ කිඹුලෙක් ද නැත්නම් පුරාණ කාලයේ රජවරයෙක් ද බං මූ කතා කරන හැටි බලහල්ලා කෝ.
එකනේ බන් කෙමිතෝ මාත් මේ බැලුවේ
මූව ස්වදේශිය සේවයට අරින්නේ ඔනේ
අද කරන්නේ කිඹුලෙක් ද නැත්නම් පුරාණ කාලයේ රජවරයෙක් ද බං මූ කතා කරන හැටි බලහල්ලා කෝ.
මගෙත් කව්රු හරි එකෙක් එදා රෙප් කපල තිබ්බ... මම පික් දානව කියල තමයි කපල තිබ්බෙ...![]()
ඇර කිඹුලා ඇර... ඔන්න මමත් පැන්න... ටිකක් දුක් මූඩ් එකෙන්ම.....
රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නෙ

apith ahagenai innee...
රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නෙ
ayyoo mata witarada ehenne natte
ඔන් සිංහල සර් ගේ ක්ලාස් එකට අකුණක් වැදුනා.
ඔව් බං අනේ මන්දා. රජවරයෙක් හින්දා ද මන්දා,![]()

එකනේ බන් කෙමිතෝ මාත් මේ බැලුවේ
මූව ස්වදේශිය සේවයට අරින්නේ ඔනේ
ඇර කිඹුලා ඇර... ඔන්න මමත් පැන්න... ටිකක් දුක් මූඩ් එකෙන්ම.....
එකනේ බන් කෙමිතෝ මාත් මේ බැලුවේ
මූව ස්වදේශිය සේවයට අරින්නේ ඔනේ
සෝමතිලක ජයමහ මහත්මයාගේ ඒ ගීතයත් මේ වැඩසටහනට එකතු කරගැනීම පිළිබඳ බොහොමත් ම ස්තූති වන්ත වෙනව දත් කිඹුල සහෝදරයට.