2012 Sep 12 - ElaKiri Radio Live! Sajje with BC_Dilum

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හද පොපියයි.. සිත නලියයි...
    බැලු බැලු අත එළියයි......:love::love:

    පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ......:D
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    th_woot.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොයි කොයි අයියත් හාමුලා ලග දන නවන්නෙ
    බන්දුල පද්ම කුමාර උබට ඇයි සලකන්නෙ
    සද පානෙ අයි උ බ පහන අල්ලන්නෙ
    පහන නිවාලා ලොකු මියන් නලවපන්නෙ
    2.gif
    ගු න

    වාහන උඩ යනව පනිනා විට ගැට්ට
    නිදියන් පුතේ දන්නෙමි උඹ බව මැට්ට
    කවි වැල් වලින් දුන්නට ඔවදන් කට්ට
    පෙනෙනා ලෙසට උඹ පාගන් උඹෙ නැට්ට
    ​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    වාහන උඩ යනව පනිනා විට ගැට්ට
    නිදියන් පුතේ දන්නෙමි උඹ බව මැට්ට
    කවි වැල් වලින් දුන්නට ඔවදන් කට්ට
    පෙනෙනා ලෙසට උඹ පාගන් උඹෙ නැට්ට
    ​
    2.gif
    රිදුනා