ලස්සන ගීතයක්... ගොඩ කාලෙකට පස්සෙ තමයි මේ අහන්නෙ... වැඩිය ප්‍රචාරය වෙන්නෙ නෑ නෙ දැං මේක..![]()
ගොඩක් ස්තූතියි ඔයාටයි කිඹුලටයි..![]()

අහල ෆන් එකක් ගන්න නම්
වෙන වෙන රේඩියෝ මොකද දැන්
නෙට් එකෙ චික් එක ගන්න නම්
එළකිරි රේඩියො තමයි බන්
හදවතට කථා කරන අන්තර්ජාල රන් දෙපැය
කිඹුලා අද දීපන් ෂෝ එක රම්පෙට දත් හැලෙන්න....
![]()

sira katha karana widiyath amuthuma gathiyakඅද නම් කිසි අවුලක් නෑ. හොඳට ඇහෙනව.![]()
niyama fun ekak ganna kellek ne ne banකොපිය
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()



මේක කරන්න බෑ බන්... එක පේජ් එකක් කියවන කොට පේජ් 10ක් ගිහින්නෙ ........
welasana aawa bn,thread eka dekka gaman aawa,athakota okkoma ussala![]()




you mean "Hakke dath helenna?"![]()

