කිඹුලාගේ රේඩියෝ කරත්තේ අහන්න අපිත් ඔන්න ආවෝ.......ටැග් නෑ.....
අපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ
1ක් 1000යි...කිඹුලාගේ රේඩියෝ කරත්තේ අහන්න අපිත් ඔන්න ආවෝ.......ටැග් නෑ.....

කල්පනා ලොවක තනිවී...
කාලයේ අදුරු බැමි පෙරටුකර...
පශ්චත්තාපිත අතීත සමයක්..
සිකින් මකාලන්නට පොරබදන.....
නුඹ....
නුඹ ගැනම සිතමින්...
නුඹේ උනුහුමට තුරුලු වෙන්නට..
අතීත ආවර්චනයක යෙදෙමින්...
සිහින මාලිගා තනන්නට...
මට.....
අවසරද සොදුරිය...
කිඹුලාගේ රේඩියෝ කරත්තේ අහන්න අපිත් ඔන්න ආවෝ.......ටැග් නෑ.....



uba enne sikuradata witharayi neda rathneයකෝ කිව්වෙවත් නෑ![]()

