සුභාවිත සංගීතය කියන ලේබල් එක ගහගෙන හැමදාම දාන එකම සින්දු ටික අහල දිරවගන්න බැරුව ඉන්න කාලෙක, මෙහෙම කාලෙකින් නෑසුන ගී රස විඳගන්න තියන එක මහගුම පිනක්, ඔබට බෙහෙවින් කෘතඥ
වෙමි කිබුල සහෝදරයා
සුභාවිත සංගීතය කියන ලේබල් එක ගහගෙන හැමදාම දාන එකම සින්දු ටික අහල දිරවගන්න බැරුව ඉන්න කාලෙක, මෙහෙම කාලෙකින් නෑසුන ගී රස විඳගන්න තියන එක මහගුම පිනක්, ඔබට බෙහෙවින් කෘතඥ
වෙමි කිබුල සහෝදරයා
මාතර ගගේ සිටිනා කිඹුලිගෙ පැටියා...
දත් දෙක තුනක් ගලවං පාඩුවෙ හිටියා....
හද විල් තෙරම සසලව යන්නට වැඩියා...
ඔන්න කරයි රේඩියො කිඹුලා තඩියා...![]()

ගයාන් ලොක්කා![]()

අම්මට හුඩු ෆුල් ෆ්රොෆෙශනල් මට්ටමෙන් දෙනව ඇ
ඇඩෙනව
පිස්සු ඈ මචන්
අඩෝ නියමයි කොල්ලො
කර කුට්ටන් රේඩියෝ කාලාවෙන් ඔබ්බට ගිය හදවතට කථා කරනව කිව්වොත් නිවැරදි.

ඉක්මන් නොවුනානම් තොපි...
හරි ලස්සන ටැග් දෙකක්
මගේ අත ඇතී....

දැන් ඉතින් මාලිංග අයියා බදින්න එහෙම ලෑස්තියලුනේ
(නාකියෙක්)
ඉක්මන් නොවුනානම් තොපි...
හරි ලස්සන ටැග් දෙකක්
මගේ අත ඇතී....

එකනේ කියන්නේ අපායට යතත් ඉස්සෙලා පල කියල