2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    සිරාවටම ගමයා බීලා වගේ
    යකෝ රේඩියෝ එක පොඩි කෙල්ලෝ කුරුට්ටොත් අහනවා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ඕයි සිරාවට:D

    ඔව් බන්,කොහෙද මේ බේබිල එක්ක එපා වෙලා තියෙන්නේ දැන්:angry:
    ඔව් බන් මේ බේබිලා එක්ක තමා මුකුත් කරන් බෑ. මේක උන්ගේ දේපලක් වගේ.

    :D:D:D
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මූ පැය ගානකට කලින් ඒවනේ මේ කියවන්නේ.

    මූට හොදටම වැඩියි තමා.

    :lol::lol::lol:
    අනිවා පෙන්නේ නැද්ද..... මුට වැඩි වැඩි අඩෝ ගමයෝ දෙහි බැයක් එවන්නද...
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    කෝ බං සින්දු. පරණ සිංහල සින්දුවක් දීපන්. අපිට ඉංගිරීසි තේරෙන්නේ නෑ බොල.
    යකෝ මුන්ට සුද්දෝ .............. කොහෙද.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13465722 said:
    සිරාවටම ගමයා බීලා වගේ
    යකෝ රේඩියෝ එක පොඩි කෙල්ලෝ කුරුට්ටොත් අහනවා
    පොඩි කෙල්ලෝ කුරුට්ටො

    අලුත් ජාතියක්. කට්ටගේ සොයා ගැනීමක්.

    :P:P:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කට්ටා;13465722 said:
    සිරාවටම ගමයා බීලා වගේ
    යකෝ රේඩියෝ එක පොඩි කෙල්ලෝ කුරුට්ටොත් අහනවා

    අරූ කතා කරලා ඉවර වේලා සිංදුවක් දැම්මාම වැහැලා පැව්වා වගේ බං අනේ මන්දා. ඒත් එකත් වෙනසකට හොදයි බං අනේ මන්දා.
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    hula.gif
    hula.gif
    hula.gif
    hula.gif