මද මොහොතකි එනවා කියන්නේ...කිඹුලා තාම රත්නෙ මාමගෙ ලැප් එක ඔන් කර ගන්න හදනවද මන්දා...

එහෙනං දෙවි පිහිටයි ලැප් එකට!මද මොහොතකි එනවා කියන්නේ...
ලැප u.p.s. එකට ගහලද ........![]()
එහෙනං ඉතිං ලබන සිකුරාදට සෙට් වෙමුමද මොහොතකි එනවා කියන්නේ...
ලැප u.p.s. එකට ගහලද ........![]()

යූ පී එස් එක නැතුව නේද ?කිඹුල් රේඩියෝ එකට කිඹුල් ස්ටුඩියෝ එකෙන් එලියේ සිට මමද ප්ලග් විය......![]()
![]()
