2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සින්දු තෝරන්නේ යුරාද ? පරිස්සමින්.......;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාටද බන් අරින්න කියන්නේ උබ හැම වෙලේම
    :rofl: යකෝ.. නිවේදකයාව ෆෝම් එකේ තිබ්බමයි උසස් , ගුණවත් නිර්මාණ එළියට එන්නෙ.. :yes:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අපෝ උඹට කියලා කිවිකවාගන්න මට අමාරුවක් නෑ. අපි හුජ්ජ කොල්ලො බාවිතයෙන් තොරයි.
    ඒ සබ්ජෙක්ට් එකට ඉන්න එකෙක් ගෙන් ඕවා අහගනින්.

    Mokadda ban ubata wela thiyenne? :dull::dull::dull::dull:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න මම කනෙක්ෂන් එකත් මාරු කරගෙනම ආව සිංහල කොටන්න හින්ද.:P:P
    ලෙසටම කරමු කිබුලෝ..:yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සින්දු තෝරන්නේ යුරාද ? පරිස්සමින්.......;)
    ඕකා අද කරටි කැඩෙන්න මූඩි දෙකක් ගහනවා කිව්වා නේද ? මොන සින්දු තෝරයිද දන්නෙ නෑ.. :D
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    RePost බුවා;13472106 said:
    ආ..... වැඩේ පටන් අරන් නේද? tag එකක පාටක්වත් පෙන්න නෑ.... කට්ටිය ඔක්කොම අරගෙන.....
    ඔන්න මාත් අවෝ........

    ela ela set wemu..:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හදවතේ කොනක රැදුනු...
    සිහින් සරින් ජීවිතය අයදිනා...
    අනුකම්පාවේ සුසුම් පොද....
    අවසරයි දිග හැරුමට....
    මේ මනරම් වූ විද්‍යුත් සංගීත භාවනාව තුලින්..:love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලා තාම රත්නෙ මාමගෙ ලැප් එක ඔන් කර ගන්න හදනවද මන්දා...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    diththala nangiyeee...mama thalahaaa neeee......
    t4716.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕකා අද කරටි කැඩෙන්න මූඩි දෙකක් ගහනවා කිව්වා නේද ? මොන සින්දු තෝරයිද දන්නෙ නෑ.. :D
    Toshiba rox කිය කියා වැනි වැනි ඇති .... :rolleyes:
     
    Status
    Not open for further replies.