2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෝටර් රථය කෙලව ගත්තනේ බන් !! බොරු නොකිය ඉඳින් කිඹුලෝ !! :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුරේන්ද්‍ර විසින් ගීතය
    සමුහුල ඝාතනය කර තිබේ
    විජයගේ පෞර්ශත්වයෙන් ඔබවත් වූ එම ගීතය
    කිසිදා අප හට අමතක නොවනු ඇත
    අනිවා අනිවා:yes::yes: ඌ සිංදුව භක්ශනය කලාය:P..උබ ආයිත් a/l සිංහලවත් කරන්න ගත්ත්ද බන්:D.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    huta mama 25000 gahala neda ?:P

    3-congrats3.gif


    සුභ පැතුම් ශැගී අයියා..!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා
    තරුවක් වාගේ හෙටත් නොපායන
    මගේ යොවුන් හද ප්‍රාර්ථනා
    අදත් එදා මෙන් බලා හිඳී
    මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

    බලා හිඳිමි පෙරමඟ නෙතු දල්වා
    ආදරයේ මුතුපියවිලි අතුරා
    කවදා හෝ එක් අරුණු උදාවක
    මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා

    බලා හිඳිමි කඳුලින් නෙතු පොඟවා
    ආදරයේ රන් කවුළු පියන් හැර
    වසන්තයේ පණිවුඩය සිතින් ගෙන
    මගේ ලොවට ඔබ වඩින තුරා වඩින තුරා ///
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    උබ හරියටම හරි
    මේක උබටයි මටයි එළකිරි හැමෝටමයි වෙනස් කරන්න බෑ
    මේක තම තමන් වෙනස් වෙන්න ඕනි
    සල්ලි කාරයා දුප්පතා උඩට එනවට ඉරිසියයි
    සල්ලි කාරයෝ හැම කෙනෙක්ම නම් මෙහෙම නැතුව ඇති
    එත් බහුතරයක්

    ඒ කතාව ඇත්ත මචන්... අපි කිහිපදෙනෙක්ට මේ දේ කරන්න බැහැ එත් මචන් මෙහෙම දෙයක් තියෙනවා කවුරු හරි පලවෙනි පියවර ගතහොත් ගොඩක් කට්ටිය වෙනස් වෙන්න පුළුවන්.. පියවර ගනිමෙයි කට්ටියම ලතැවෙන්නේ
     
    Status
    Not open for further replies.