2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බබා කිවුවොත් ඉතින් බොරුවක්නෙ මල්ලි. එක බොරුවක් වහගන්න බබා බොරු 1000 විතර කියනව :rofl:
    :baffled::baffled::lol:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මෙච්චර කාලෙකට මේ සින්දුව ඇහෙනවට ඇහුව මිසක් තෙරුමක්නම් දැනගෙන ඇහුවේ නැහැ.. එත් අද තමයි හරිම තේරුම දැනගත්තේ... තැන්ක්ස් කිබුල් අයියේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ පතපු හැමෝටම බොහොම ස්තුති !! :D

    කිඹුලෝ උඹ මට වැඩ බාලද මට වැඩිමල් කියන්නේ හිටු පරිස්සම් වෙලා !! :frown: බොහොම ස්තුතියි උඹටත් මට සුබ පැතුවට !! :D
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචං බනින්නෙ මොනවටද... එකම ගීත අහනවට වඩා කොච්චර හොදයිද මේවගේ ගීත ගැන දැනගන්න එක...
    මම මේ ගීතය ගැන දැනගත්තෙ දැන් මචං.. ස්තූතියි...;););)

    ඔක මිනිත්තු 29ක් බන් ඔක අහද්දි නිකන් බවනවක් වගේ :yes::yes:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මා අහසේ ලියු දේ
    පෙනුනේ නුඹට විතරමයි
    මා සුළගට කියු දේ
    ඇහුවේ කවුද නුඹ තමයි
    එහෙව් නුඹට නොදැනුනේ
    නුඹට දුන්නු හිත තමයි
    මගේ කියා මට තිබුනේ
    ඒ එක හිත විතරමයි විතරමයි විතරමයි.....

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කදු මුදුනට ගෙන නොගියා නම්
    අදත් මා හිදීවි
    තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට
    හිතවත් මට තියේවී.....
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Maxxa kibul ayye sira ela mata nam ada radio eka ahanna amarui eka eka dewal oluwata enwa parana siddi anith dawse babara mathin awith aniwa ayyage show eka ahanwa adata man ynwa me sindu sencitve wadi eka nisa ahanna amarui ada channel eka nam kiyanna deyak nh supiri ehenam kattiyatamam gn8 radio team ekatai api kumbul ayyatai :yes::yes::yes::yes: suba sathi anthayak ............

    Ah ela ela....gud nyt...:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා අහසේ ලියූ දේ
    පෙනුණේ නුඹට විතරමයි
    මා සුළඟට කියූ දේ ඇහුවේ
    කවුද නුඹ තමයි...
    එහෙව් නුඹට නොදැනුණේ...
    නුඹට දුන්න හිත තමයි...
    මගේ කියා මට තිබුණෙත්
    ඒ එක හිත විතරමයි...
    විතරමයි... විතරමයි...
    ඒ එක හිත විතරමයි...

    ප්‍රාර්ථනා මහ කන්දේ
    කළුවර පාමුල උන්නේ මං
    නුඹේ නුරා තරු එළියේ
    කඳු මුදුනට ගෙන
    නොගියා නම්...
    අදත් මා හිඳීවී තවත් නුඹ පතාවී
    නුඹ ගැනම හිත හිතා ඉන්නට...
    හිතවත් මට තියේවී... මා අහසේ...
    විතරමයි... විතරමයි...
    ඒ එක හිත විතරමයි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුබ පතපු හැමෝටම බොහොම ස්තුති !! :D

    කිඹුලෝ උඹ මට වැඩ බාලද මට වැඩිමල් කියන්නේ හිටු පරිස්සම් වෙලා !! :frown: බොහොම ස්තුතියි උඹටත් මට සුබ පැතුවට !! :D
    :rofl::rofl:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කිබුල අයියෙ අපිත් ආව... එක ඉල්ලීමක් තියන්ව සහෝ ... මම කවදත් ආදරය කරන සනත් නන්දසිරි මහත්මයාගෙ එදා මෙදාතුර ගීතය.... පුලුවන් නම් ලබාදෙන්න....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලා මේ සින්දුව අහද්දි කාර් එක කානුවකට දාගත්තෙ එහෙම නෑනෙ ? :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    සුබ පතපු හැමෝටම බොහොම ස්තුති !! :D

    කිඹුලෝ උඹ මට වැඩ බාලද මට වැඩිමල් කියන්නේ හිටු පරිස්සම් වෙලා !! :frown: බොහොම ස්තුතියි උඹටත් මට සුබ පැතුවට !! :D
    එකක් එහෙ මෙහෙ වුනාට මොකද...:baffled::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරය මගින් කාම අශාවන් මුදුන්පමුණුව ගන්න දේ නම්
    ආදරයට කරන නින්දාවක්
    එවන් කාළකන්ණීන් අප රටේ බොහෝ සිටී
    දුකකි.
     
    Status
    Not open for further replies.