2012 Sep 28 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අයේ ඉතින් හොයන්නේ මක්කටැයි...
    t4419.gif
    ඔන්න මලක් අරගෙනම ඇවිත්.

    :P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය සුන්දරනම් ඇයි වරදක් වෙන්නෙ? හිත්වල තියෙන විෂට ආදරය පළි නෑ.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මටත් ප්‍රතම ප්‍රේමය සාර්ථක කරගන්න බැරි වුනා. දෙවෙනි එකත් අසාර්ථකයි. තුන් වෙනි එකත් අසාර්ථකයි.
    gambia_well.jpg

    ලිඳ පමණි.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ සමාජයේ ආදරය කියන දේ එකිනෙකා දකි‍න්නෙ ‍විවිධාකාරව. රැල්ලට කරන ආදරය කියන දේ බොහෝවිට දකින්නෙ ඇස් දෙකෙන්. අර ඔයාට ලස්සන අක්කෙක්ගෙ පින්තූරයක් දැක්ක ගමන් ආදරය මතක් වෙනව ව‍ගේ. :rofl:

    කල්පවතිනා ආදරය දකින්නෙ හදවතින්.

    සමාජයේ ජීවත්වෙන ආදරය දකින්නෙ බුද්ධියෙන්. ඒ ආදරය මුලින් බලන්නෙ ඒ කෙනාගෙ ජීවන රටාව දිහා.

    මම නම් ඇස් දෙකෙන් එකටම ආදරය කරලා
    හදවතිනුත් කරලා ඊට පස්සේ
    බුද්දියෙනුත් කරනවා
    :):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහෙ කියන්නද.. කෙල්ලොංගෙ මාර ගෑස් නෙව ඒ දවස් වල.. :eek: :rofl:

    එහෙම ද? මංනම් ඉතින් හොඳ වෙලාවට 8 වසරෙන් පස්සෙ ඉස්කෝලෙ ගියෙ නෑ :rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එලස්..සෙට් වෙලා කරපල්ලා මැක්සා සින්දුවක්....හැබැයි අර තාච්චි චොයිස් එකට මොකක් හරි කරන්න වෙනවා

    Ehenam mehema karamu,
    sankalpaya lyrics goda dala deyi
    mama track eka create karannam melodyak dala
    Uba voice karapan
    :rofl::rofl::rofl: