pooh ............ nila software......... pooh....![]()



මගේ යකා අවුස්ස ගන්න එපා බං........
![]()


උබ ටාටා වලට නේද මැරෙන්න හදන්නේ...මට සසියා කිව්වෙ...



ඒක ඊලග එකේදි දෙන්නෙ... අද ටොපික් එක ඒකට සෙට් වෙන්නෙ නෑ ..... සමාවෙන්න ඔන්න...අර මම ඉල්ලපු ඔපෙරාව අද දෙනවද් දන්නේ නෑ නෙද![]()




දත් කිඹුලා
මම ටිකක් අක්‍රීය වෙනවා පෝස්ට් දාන එකෙන්
සුලු සුලු කාර්ය්යයන් ස්වල්පයක් තියනවා නිමා කරන්න
ඉතා ඉහල රසවින්දනයක් සතු එලකිරි සහුර්දරයනි
එසේනම්
ජයෙන් ජය




dj ice cold - හම්බයන්ට බැන බැන සවුදියේම ඉන්න දේශප්‍රේමියා!![]()
ලිද.....ටාටා බස් නේද බන් හොදම බස්...![]()