2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රැකියාවට, කොන්ත්‍රාත්තුවට, බෝතලයට, බත්පතට කඩේ යන ජනතාව ඉන්න රටක දේශපාලකය සදා අමරණීයයි.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හරි..උබටත් රතු පාට සුදු වෑන් එකක් ලෑස්ති කරා...හෙට උදේම එවන්නම්
    එවපන් එවපන්.... හැබැ‍යි සෝමේ අ‍යි‍යගේ වෑන් එක වගේ හොඳ එකක් එවපන්...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඕකා කලොත් ඔහොම එකක් තම‍යි බන්... ඕකගේ ඔලුවත් android වෙලාද කොහෙද ති‍යෙන්නේ....:growl::growl::growl:


    ඔන්න ඔන්න..ඇන්ඩ්‍රොඉඩ් වලට බැනලා වැඩ වරද්ද ගන්න එපා හරි....
    0001y.gif


     
    Status
    Not open for further replies.