ela ela set wemuඅද ඕකව කොහොම හරි ලිදට දාන්න ඕන...![]()






ඕකා කලොත් ඔහොම එකක් තමයි බන්... ඕකගේ ඔලුවත් android වෙලාද කොහෙද තියෙන්නේ....![]()


defa


ඔන්න ඔන්න..ඇන්ඩ්‍රොඉඩ් වලට බැනලා වැඩ වරද්ද ගන්න එපා හරි....
![]()




දේස පාලනෙ කතා කරනෙපාරැකියාවට, කොන්ත්‍රාත්තුවට, බෝතලයට, බත්පතට කඩේ යන ජනතාව ඉන්න රටක දේශපාලකය සදා අමරණීයයි.


අනේ එපා. ඕනවුණොත් මං තනියෙන් ඒ කොණ්ඩ මොස්තර දාගන්නම්![]()
Ko yan 