2013 එන්න තියෙන​ TOYOTA COROLLA Sedan එක​

2013 එන්න තියෙන​ TOYOTA COROLLA Sedan එක​

ඔන්න ඉතින් අපි කවුරුත් ආස ලෝකේ ජනප්‍රියම පුන්චි කාර් බට්ටා නේ "කොරොල්ලා" කියන්නේ.. නේද​?

images

පුන්චි වුනත් මේ බටු ඇට ගලේ ගැහුවත් කැඩෙන්නේ නැහැ කියලා ඉතින් කොරොල්ලා එකක් තියාගත්ත එකෙක් අනිවා කියයි!
ඔන්න ඉතින් මේ පුන්චි බට්ටගේ නවතම සෙඩාන් එක​.. ඒ කියන්නේ ඩිකියක් තියන කාර් එක ඇමරිකාවේදී එලි දක්වුවලු ගිය මාසේ... ඒ අය නිකුත් කරපු පින්තූර ටිකක් මට හරි අහම්බෙන් ලැබුනා... බලන්නකෝ ඉතින්.

මේ කෙල්ලට කියන්නේ.. 'ෆියුරියා' කියලා...

හිතන්නවත් බැහැ නේද ශේප් එක එහෙම​? මාර සෙක්සි... ලස්සන පුන්චි ජපන් කෙල්ලෙක් වගේ...

දන්නවනේ ඉතින්.. ආසනම් ඉතින් රෙපක් හෙම දීලා යන්න​... මමත් ආපිට දෙනවා!



Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_01.jpg



Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_02.jpg


Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_03.jpg


Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_04.jpg


Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_05.jpg


Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_06.jpg


Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_07.jpg

Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_08.jpg

Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_0a.jpg

Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_0b.jpg




Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_0c.jpg


Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_0d.jpg


Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_0e.jpg


Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_0f.jpg


Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_10.jpg

Toyota-Corolla_Furia_Concept_2013_800x600_wallpaper_11.jpg


කොහොමද කෙල්ල​? බොරුද මම කිව්වේ? :love::love::love::love::love::love::love::love: