2013 එන්න තියෙන TOYOTA COROLLA Sedan එක
ඔන්න ඉතින් අපි කවුරුත් ආස ලෝකේ ජනප්රියම පුන්චි කාර් බට්ටා නේ "කොරොල්ලා" කියන්නේ.. නේද?
පුන්චි වුනත් මේ බටු ඇට ගලේ ගැහුවත් කැඩෙන්නේ නැහැ කියලා ඉතින් කොරොල්ලා එකක් තියාගත්ත එකෙක් අනිවා කියයි!
ඔන්න ඉතින් මේ පුන්චි බට්ටගේ නවතම සෙඩාන් එක.. ඒ කියන්නේ ඩිකියක් තියන කාර් එක ඇමරිකාවේදී එලි දක්වුවලු ගිය මාසේ... ඒ අය නිකුත් කරපු පින්තූර ටිකක් මට හරි අහම්බෙන් ලැබුනා... බලන්නකෝ ඉතින්.
මේ කෙල්ලට කියන්නේ.. 'ෆියුරියා' කියලා...
හිතන්නවත් බැහැ නේද ශේප් එක එහෙම? මාර සෙක්සි... ලස්සන පුන්චි ජපන් කෙල්ලෙක් වගේ...
දන්නවනේ ඉතින්.. ආසනම් ඉතින් රෙපක් හෙම දීලා යන්න... මමත් ආපිට දෙනවා!
කොහොමද කෙල්ල? බොරුද මම කිව්වේ?