2013 වසරට ආසිරි.

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    :shocked::shocked: ප්‍රසිද්දියේ කිවුවට කමක් නැද්ද?

    හ්ම් කමක් නෑ ඉතින් කියන එකක් කියන්න මන් ගියා සුබ රාත්‍රියක් අයියා
    00020537.gif
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    සියලූ එලකිරි වාසින්ට සුභම සුභ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, වැඩි වැඩියෙන් එලකිරි රේඩ්යෝ ඇහෙන කාලයක් උදා වෙන්න කියලා මම වැඩිදුරටත් ප්‍රාර්ථනා කරනවා...:yes::yes::yes::cool::cool::cool::lol::lol:
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    සියලූ එලකිරි වාසින්ට සුභම සුභ නව වසරක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා, වැඩි වැඩියෙන් එලකිරි රේඩ්යෝ ඇහෙන කාලයක් උදා වෙන්න කියලා මම වැඩිදුරටත් ප්‍රාර්ථනා කරනවා...:yes::yes::yes::cool::cool::cool::lol::lol:

    එල එල ඔබටත් එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    000204AE.gif
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    මේ අලුත් අව්රුද්දෙ ඔයාලා කරන්න හිතාගෙන ඉන්න හැම වැඩක්ම සරුප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මන් හද පත්ලෙන්ම ප්‍රාර්ථනා කරනවා...

    14mdmaa.jpg
     
    Last edited: