ප්රසිද්දියේ කිවුවට කමක් නැද්ද?
හ්ම් කමක් නෑ ඉතින් කියන එකක් කියන්න මන් ගියා සුබ රාත්රියක් අයියා
ප්රසිද්දියේ කිවුවට කමක් නැද්ද?
හ්ම් කමක් නෑ ඉතින් කියන එකක් කියන්න මන් ගියා සුබ රාත්රියක් අයියා![]()









සියලූ එලකිරි වාසින්ට සුභම සුභ නව වසරක් වේවා කියලා මම ප්රාර්ථනා කරනවා, වැඩි වැඩියෙන් එලකිරි රේඩ්යෝ ඇහෙන කාලයක් උදා වෙන්න කියලා මම වැඩිදුරටත් ප්රාර්ථනා කරනවා...![]()