

කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත.

සිංහ
තරමක් අසුභ කාලයකි.ලෝක්කෝ සතුරු වෙති.ප්‍රීතියෙන් වැඩ කරන්නට ගොස් ඇනගනී.ස්ත්‍රීන් සමඟ අවුලක් හට ගැනීමට පිළිවන.ඉඳ හිට වාසනාවද මතුවේ.
හැමදාම මේ හු&%$ අපලයි..
කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත.මිල මුදල් ලාභ,ස්ත්‍රීන්ගෙන් ලාභ,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.
![]()
![]()
ඔයා හැමදාම කරන එකනේ ඉතිං..
අනේ මන්දා.. උඹට ඔහොම වෙනවා කියලා පත්තර වල අරව මේවා වල තිබුණට ඒ තියෙන දේවල් ඒ විදියටම වෙලා තියෙනවද..?


2013/05/05 .[/CENTER]
මේෂ
මිල මුදල් ලාභ,ස්ත්‍රීන්ගෙන් ලාභ,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.





























තුලා
කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී නම් පුරුෂ සැපත්, පුරුෂ නම් ස්ත්‍රී සැපත් ,රාගාධික වේ.මෙතෙක් කල් තිබූ ශරීර අසනීප සුවපත් වේ.,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීමට ලැබේ.


