2013/05/05 සිකුරු මාරුව ..................

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ප්‍රේමය දිනයි.සූදුවෙන් දිනයි
    images

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මිල මුදල් ලාභ,ස්ත්‍රීන්ගෙන් ලාභ,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.

    000203FB.gif
    000203FB.gif

     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    සිංහ
    තරමක් අසුභ කාලයකි.ලෝක්කෝ සතුරු වෙති.ප්‍රීතියෙන් වැඩ කරන්නට ගොස් ඇනගනී.ස්ත්‍රීන් සමඟ අවුලක් හට ගැනීමට පිළිවන.ඉඳ හිට වාසනාවද මතුවේ.

    හැමදාම මේ හු&%$ අපලයි.. :angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත. :P
    ඔයා හැමදාම කරන එකනේ ඉතිං..:dull:

    සිංහ
    තරමක් අසුභ කාලයකි.ලෝක්කෝ සතුරු වෙති.ප්‍රීතියෙන් වැඩ කරන්නට ගොස් ඇනගනී.ස්ත්‍රීන් සමඟ අවුලක් හට ගැනීමට පිළිවන.ඉඳ හිට වාසනාවද මතුවේ.

    හැමදාම මේ හු&%$ අපලයි.. :angry::angry:
    අනේ මන්දා.. උඹට ඔහොම වෙනවා කියලා පත්තර වල අරව මේවා වල තිබුණට ඒ තියෙන ේවල් ඒ විදියටම වෙලා තියෙනවද..?

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මිල මුදල් ලාභ,ස්ත්‍රීන්ගෙන් ලාභ,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.

    000203FB.gif
    000203FB.gif

    කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත.
    000203FB.gif
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔයා හැමදාම කරන එකනේ ඉතිං..:dull:


    අනේ මන්දා.. උඹට ඔහොම වෙනවා කියලා පත්තර වල අරව මේවා වල තිබුණට ඒ තියෙන ේවල් ඒ විදියටම වෙලා තියෙනවද..?


    ඕව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා බන්.. :yes::yes:
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    කන්‍යා

    ශරීර සැපය ලැබේ.දෙවියන් කෙරේ භක්තිමත් වේ.විදේශගත වීමට පින පෑදේ.දියුණුවට කටයුතු යෙදේ.මිතුරන් අතරේ ප්‍රසිද්ධියට පත්වේ.තැන් පත් ධනය වැඩිකර ගැනීමට හැකි වන කාලයකි.උසස් අද්‍යාපන කටයුතු වලින් ජය හිමිවේ.ගේ දොර වාසනාවන්ත කාලයකි



    mama ena awurudde rata yanna inne
    mama mae Aug A/L liyanawa
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    2013/05/05 .
    මේෂ

    මිල මුදල් ලාභ,ස්ත්‍රීන්ගෙන් ලාභ,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.

    [/CENTER]

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    තුලා

    කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී නම් පුරුෂ සැපත්, පුරුෂ නම් ස්ත්‍රී සැපත් ,රාගාධික වේ


    patta
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිතුර ද මාරු වෙන්නේ......?????

    ෆවුසිතුමෝ...මගේ වෙලපත් කඩේ ඔබතුමා ගාව තියෙනව නේහ්.....
    කෙළවෙයි ද?
    දැනටත් පාෂලි කෙළවෙවලා තියෙන්නේ..........:dull::dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තුලා

    කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී නම් පුරුෂ සැපත්, පුරුෂ නම් ස්ත්‍රී සැපත් ,රාගාධික වේ.මෙතෙක් කල් තිබූ ශරීර අසනීප සුවපත් වේ.,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීමට ලැබේ.

    :baffled::baffled::baffled: