radio ekata i mean show ekata mokakda hadanna deela thiyenne eka hambawela naha thaamablacka radio show karana naludha![]()
කීයකටද දෙන්නෙ ?
පී එම් එකක් දාපිය විස්තර කියලා 
අහ් උබලට කියන්න බැරි උනානේ
අපේ අර අනාත සබන් කොලුවාගේ ඩොන්ගල් රාජයා කැඩිලා
ඌට මොන්ගල් වෙලා ඉන්නෙ
ඒ නිසා ටික දවසකට සෙට් වෙන්න බැරි වෙයි කියල කිව්වා
පව් අනාත මයිනා ඩොන්ගල් එකක් ගන්න සබන් විකුනනවා....
කීයකටද දෙන්නෙ ?පී එම් එකක් දාපිය විස්තර කියලා
එකෙක් මරුටියක් හොයනවා

උයාට තලාගියද?![]()
එයාට පොඩ්ඩ ඇත්නං සෑහෙන්න තලා යනවා
මලක් නේද දැන් ටිකකට කලින් කැඩුව කිව්වේඑයාට පොඩ්ඩ ඇත්නං සෑහෙන්න තලා යනවා
මාත් එක්කත් හෙන මලෙන් ඉන්නෙ![]()
![]()


මේ සින්දුව හෙඩ් ෆෝන් එකෙන් අහද්දි.. කන් දෙක මොකක්ද වෙලා ගියා කියහංකො
radio ekata i mean show ekata mokakda hadanna deela thiyenne eka hambawela naha thaama

නෑ බන් එකට කමක් නෑ
මොකුත් කියන්නෙ නැති එකනෙ බන් සීන් එක
මොනව හරි කියනවනම් අවුලක් නෑනේ![]()
