2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    49.gif

    ඔය කියන්නෙ එක දාස් අටසිය ගනන් ගැනලු
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උඹලා දන්නවද බන් මිනිහෙක්ගේ ප්‍රතිරූපය කියන එක කොච්චර වැදගත්ද කියලා.. මම ඒක නොදන්නවා නෙමේ දන්නවා...
    දැන් බලන්න මම දෙයක් කිව්වහම ඒක කෙනෙක්ට පේනවා නියම වචන සෙට් එකක් කියලා, තව කෙනෙක් කියනවා මගේ ප්‍රොෆයිල් එක හැක් වෙලා කියලා, තවත් කෙනෙක් කියනවා මම හොඳ කවි කාරයෙක් වෙලා කියලා.....

    අය්යේ උඹල වැරදි නෑ බන්.. උඹලගේ හිත් වල මම ගැන තියන ප්‍රති රූපය ගැන මම දන්නවා. ඉතින් එහෙම ප්‍රති රූපයක් තියන කෙනෙක් මෙහෙම කතා කියන ඔට ඇයි බන් උඹලා කියන්නේ නැත්තේ

    ''වැදි බන කියලා''

    මම එහෙම කිව්වත් දුක් වෙන්නේ නෑ බන්
    11.gif

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වසන්තයේ මල් සුපිපුන
    සුන්දරතාවය ඉහිරුන
    හද මඬලට කවුදෝ ආවා..

    මල්පෙති සිඹ සිනා රැගෙන
    මල සිඳබිඳ යන්ට ගියා
    හද දුක ගාවා
    කවුදෝ ආවා……

    හස අංගනාවන් සේ සඳදිය මැද එමිනේ
    කිරි සිහිනෙක මා රඳවා කොහිදෝ බැඳුනේ
    නීල කැලුම් ගලා හැලෙන ඉඳුනිල් මිනි දැස වසා
    මගේ දෝතට නැවිත් නුඹ කොහෙදෝ බැඳුනේ…..

    හිරු මැලවුනු සැන්දැවේ අඳුරට ගුලිවී
    මදු බඳුනට හාදු දිදී හිඳිනා යාමේ
    නෙතු කඳුලින් බොඳකල ඒ අතීතයේ හීන පැලට
    මා කැදවා යන්නට නුඹ ඇයිදෝ ආවේ……
     
    Status
    Not open for further replies.