මම කට්ටා;14744563 said:
උඹලා දන්නවද බන් මිනිහෙක්ගේ ප්‍රතිරූපය කියන එක කොච්චර වැදගත්ද කියලා.. මම ඒක නොදන්නවා නෙමේ දන්නවා...
දැන් බලන්න මම දෙයක් කිව්වහම ඒක කෙනෙක්ට පේනවා නියම වචන සෙට් එකක් කියලා, තව කෙනෙක් කියනවා මගේ ප්‍රොෆයිල් එක හැක් වෙලා කියලා, තවත් කෙනෙක් කියනවා මම හොඳ කවි කාරයෙක් වෙලා කියලා.....
අය්යේ උඹල වැරදි නෑ බන්.. උඹලගේ හිත් වල මම ගැන තියන ප්‍රති රූපය ගැන මම දන්නවා. ඉතින් එහෙම ප්‍රති රූපයක් තියන කෙනෙක් මෙහෙම කතා කියන ඔට ඇයි බන් උඹලා කියන්නේ නැත්තේ
''වැදි බන කියලා''
මම එහෙම කිව්වත් දුක් වෙන්නේ නෑ බන්
කවුරුවත් ඔයා ගැන ප්‍රතිරූපයක් මවා ගන්නෑ මල්ලි
ප්‍රතිරූපය කියන්නෙ මවා පෑමක්....
ඒ ගැන හිතන්න එපා
තමන්ගෙ හිතට එකගව කතා කරන්න ජීවත් වෙන්න
ඒ ක්‍රමයට කැමති අය හිතවත් වෙයි
අකමැති අය දුරස්වෙයි
දුරස්වූ අය කියන දේවල් අමතක කරන්න ලංවූ අය කියන දේවල් වලට අහුම්කන් දෙන්න
ඔයා දිනයි...!!!!!!!!