මුළු වැඩසටහන පුරාවටම එක එක විදිහට කිව්වේ යන්න එපා කියලයි කිඹුලා අයියේ .....
දැන් නං මහන්සියි ....
යන්න ඕනම නං කුමක් කරන්නද ...
ඔබේ ජීවිතෙත් වටිනා දේවල් ගොඩක් ඇති ....
ඒ හැම බලාපොරොත්තුවක්ම සර්වාකාරයෙන් ඉෂ්ට වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .....
ඒත් අවසන් වතාවට අවිහිංසක ඉල්ලීමක් කරන්නන් ...
පුළුවන් හැම වෙලාවේම අපිව බලල යන්න එන්න ....
අපි වෙනුවෙන් කරපු කැපකිරීමට බොහොමත්ම පින් සොයුර
ඔබට වගේම ඔබේ සිය පවුලට සුබ පැතුම් ....... !!!!!!
![]()



balaporoththu thma ban apiwa jiwath karawanneමමනම් බලාපොරොත්තු තියාගන්නෑ ආයි
බලාපොරොත්තු තිබුනම
ඒව ඉටු නොවුනම හිත රිදෙනවා වැඩියි!!!

කිඹුලා අයියේ මට ලස්සන වචන ගලපන්න නම් දන්නේ නැ...එත් හිතේ තියෙන දුක කියන්න වෙන විදියක් මම දන්නෙත් නැ...
අයියේ මේදේ ඔයාට නොකර ඉන්න පුළුවන් නම් ඔයා නොකර ඉන්නෙත් නැ...
ඒ නිසා මට ඔයාට සමුනොදී ඉන්නත් බැ...

ඇයි අනිත් ඇහැ පේන්නේ නැද්ද ?
![]()
