ane bn eeta kaln ahapn meke vote karala inna unta chande dnna yanna pluwan age ekeda inne kiyala![]()
eka echchara hithan epa nikan mathyak withrane ban hmm
ane bn eeta kaln ahapn meke vote karala inna unta chande dnna yanna pluwan age ekeda inne kiyala![]()
ජෙප්පො ඉන්නෙ මොකාට හරි ගිනි ගෙඩියක් දෙන්න, මොකද උන්ට වැඩක් ඇති දෙයක් කරගන්න බෑනෙ. සරත් ෆොන්සේකා ආවොත් උඹලට දෙයි පුකෙන් ගූ හැලෙන්න. පාරෙ ඩබල් ලයින් කැපුවත් ආමි එකෙන් පැනල, වාහනේ අයිනට කරල පැට්රල් දාල ගිනි තියයි උඹ ඉස්සරහ. මිලිටරි එහෙමයි.
එතකොට ස්වාධින අපතයො.. අනේ යකෝ! මේ ලංකාවෙ බලයට හැමෝම පොරකාගෙන එන්නෙ උන්ගෙ අහේනියට මිසක් අපිට ආදරේට නෙවෙයි! රටට රුපියල් 100ක් වියදම් කරද්දි ඒ වගේ 1000 ගුණයක් උන්ගෙ උන්ට කරගන්නවා.
ඒ නිසා හදවතින්ම කළකිරිල ඉන්නෙ
mokada me wenneKochchara wagakeemakinda meka kiyanne? mehema kiyanna sakshi thiyanawada? Udaharanayak dekak?
mokada me wenne
Kochchara wagakeemakinda meka kiyanne? mehema kiyanna sakshi thiyanawada? Udaharanayak dekak?
JVP ල කැම්පස් ලමයින්ගෙ ඔලු කාපු එක නෙවෙයිද කලේ? උන්ට කැම්පස් ලමයින්ට ආදරයක් තියේ නං උද්ගෝෂණ ප්ලෑන් කරන්නැතුව ඒ ලමයින්ට සලකන්න වෙන විදියක් තිබුණෙම නැද්ද?
රනිල් සෝල්හයිම් ල එකතු වෙලා රට කොටියට ලියල දුන්න, එතකොට ඔබතුමා අම්මගෙ තනෙන් කිරි බිබී ද හිටියෙ?
මිලිටරි කෙරුවාව හිතාගන්න පුලුවන්නෙ වැලිවේරිය මතකනම්...
මං කියන්නෙ ඉතිං මොකා ආවත් ජනතාව තැලෙනවා.. ඒ සිස්ටම් එකට මේ ව්‍යවස්ථාද මොනවද මගුල් ටික ප්‍රෝග්‍රෑම් කොරල ඉවරයි! ඕක තේරුම් ගියෙ නැද්ද තාම? ඇහැට පෙනුනු, කණට ඇහුනු සාක්ෂි මදිද?
machan JVP ekata denna dinan nathi unath ape prasna gana katak arinne un witharai machan..oya nodee hitiyoth maha ekkenaata chande dunnaa haa saamanai yaluwa..දෙන්නෙ නෑ එක පරයෙක්ට!
machan JVP ekata denna dinan nathi unath ape prasna gana katak arinne un witharai machan..oya nodee hitiyoth maha ekkenaata chande dunnaa haa saamanai yaluwa..
ඔය එකෙක්ටවත් චන්දේ දීලා අපට වෙන සෙතක් නෑ... චන්දේ දුන්න උන්ටත් වෙඩි තියද්දි නොදෙන එකාට කොහොම කරයිද? ජීවිතේට මම ඔය කිසිම කාක්කෙක්ට චන්දේ දාලත් නෑ...දෙන්නෙත් නෑ..![]()





මහින්ද මාම යුද්දෙ දිනෙව්වා.. මරු! පාරවල් පාලම් හැදුවා, හදනවා, ඒවත් මරු. හැබැයි අම්බානක ණය වෙනවා, සල්ලි කාරයොන්ට බදු කපනවා, දුප්පතාට තව බදු ගහනවා. කසාද බදින්න 5000ක් ගන්නවා. වතුර ඉල්ලුවම මිනී මරනවා. ඒව දකිද්දි අපිට මරු පෙනිල ඉන්නෙ.
දැන් මහින්දගෙ ඇට බෝලෙ සූප්පු කරන උන් ටොපා උල් කරන් මගෙ රෙප් කපන්න කලින් මේ ටිකත් කියෝපං.
පොනිලයා කොටින්ට රට ලියල දෙන්න හදපු එකා. ජෙප්පො ඉන්නෙ මොකාට හරි ගිනි ගෙඩියක් දෙන්න, මොකද උන්ට වැඩක් ඇති දෙයක් කරගන්න බෑනෙ. සරත් ෆොන්සේකා ආවොත් උඹලට දෙයි පුකෙන් ගූ හැලෙන්න. පාරෙ ඩබල් ලයින් කැපුවත් ආමි එකෙන් පැනල, වාහනේ අයිනට කරල පැට්රල් දාල ගිනි තියයි උඹ ඉස්සරහ. මිලිටරි එහෙමයි.
එතකොට ස්වාධින අපතයො.. අනේ යකෝ! මේ ලංකාවෙ බලයට හැමෝම පොරකාගෙන එන්නෙ උන්ගෙ අහේනියට මිසක් අපිට ආදරේට නෙවෙයි! රටට රුපියල් 100ක් වියදම් කරද්දි ඒ වගේ 1000 ගුණයක් උන්ගෙ උන්ට කරගන්නවා.
ඒ නිසා හදවතින්ම කළකිරිල ඉන්නෙ
Kochchara wagakeemakinda meka kiyanne? mehema kiyanna sakshi thiyanawada? Udaharanayak dekak?