2013 Elk ජනමත විමසුම

ඔබේ වටිනා මනාපය &#3476


  • Total voters
    167

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ජෙප්පො ඉන්නෙ මොකාට හරි ගිනි ගෙඩියක් දෙන්න, මොකද උන්ට වැඩක් ඇති දෙයක් කරගන්න බෑනෙ. සරත් ෆොන්සේකා ආවොත් උඹලට දෙයි පුකෙන් ගූ හැලෙන්න. පාරෙ ඩබල් ලයින් කැපුවත් ආමි එකෙන් පැනල, වාහනේ අයිනට කරල පැට්‍රල් දාල ගිනි තියයි උඹ ඉස්සරහ. මිලිටරි එහෙමයි.
    එතකොට ස්වාධින අපතයො.. අනේ යකෝ! මේ ලංකාවෙ බලයට හැමෝම පොරකාගෙන එන්නෙ උන්ගෙ අහේනියට මිසක් අපිට ආදරේට නෙවෙයි! රටට රුපියල් 100ක් වියදම් කරද්දි ඒ වගේ 1000 ගුණයක් උන්ගෙ උන්ට කරගන්නවා.
    ඒ නිසා හදවතින්ම කළකිරිල ඉන්නෙ

    Kochchara wagakeemakinda meka kiyanne? mehema kiyanna sakshi thiyanawada? Udaharanayak dekak?
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Kochchara wagakeemakinda meka kiyanne? mehema kiyanna sakshi thiyanawada? Udaharanayak dekak?
    JVP ල කැම්පස් ලමයින්ගෙ ඔලු කාපු එක නෙවෙයිද කලේ? උන්ට කැම්පස් ලමයින්ට ආදරයක් තියේ නං උද්ගෝෂණ ප්ලෑන් කරන්නැතුව ඒ ලමයින්ට සලකන්න වෙන විදියක් තිබුණෙම නැද්ද?
    රනිල් සෝල්හයිම් ල එකතු වෙලා රට කොටියට ලියල දුන්න, එතකොට ඔබතුමා අම්මගෙ තනෙන් කිරි බිබී ද හිටියෙ?
    මිලිටරි කෙරුවාව හිතාගන්න පුලුවන්නෙ වැලිවේරිය මතකනම්...
    මං කියන්නෙ ඉතිං මොකා ආවත් ජනතාව තැලෙනවා.. ඒ සිස්ටම් එකට මේ ව්‍යවස්ථාද මොනවද මගුල් ටික ප්‍රෝග්‍රෑම් කොරල ඉවරයි! ඕක තේරුම් ගියෙ නැද්ද තාම? ඇහැට පෙනුනු, කණට ඇහුනු සාක්ෂි මදිද?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    JVP ල කැම්පස් ලමයින්ගෙ ඔලු කාපු එක නෙවෙයිද කලේ? උන්ට කැම්පස් ලමයින්ට ආදරයක් තියේ නං උද්ගෝෂණ ප්ලෑන් කරන්නැතුව ඒ ලමයින්ට සලකන්න වෙන විදියක් තිබුණෙම නැද්ද?
    රනිල් සෝල්හයිම් ල එකතු වෙලා රට කොටියට ලියල දුන්න, එතකොට ඔබතුමා අම්මගෙ තනෙන් කිරි බිබී ද හිටියෙ?
    මිලිටරි කෙරුවාව හිතාගන්න පුලුවන්නෙ වැලිවේරිය මතකනම්...
    මං කියන්නෙ ඉතිං මොකා ආවත් ජනතාව තැලෙනවා.. ඒ සිස්ටම් එකට මේ ව්‍යවස්ථාද මොනවද මගුල් ටික ප්‍රෝග්‍රෑම් කොරල ඉවරයි! ඕක තේරුම් ගියෙ නැද්ද තාම? ඇහැට පෙනුනු, කණට ඇහුනු සාක්ෂි මදිද?

    1. mama Ranil gena ahuwe ne, mama quote karapu eken Ranilwa halala quote kare, obathuma mage prashene hariyata balala ne.
    2. JVP and campus : mama hithanne meka 1971 indalama thibba, oya katha karanne meka ada eeye una deyak widihata, hebey meka nisa lamay hemotama kela una kiyala kiyanna behe ne, JVP eke brain wash ekata balen ahu karanne nehe ne, thaman kemathi nam yanna puluwan, anika oowa ookoma karalath okkomalamawage anthimata goda giya neda?(ehemath kalakanniyek dekek arenna). Wena monawada thiyana accusations? 88-89 nethuwa?
    3. Military ekata benala wedak thiyanawada? methanadi balanna oni military ekawa usi gennuwe kawda kiyala? kawda military ekata wedi thiyanna orders dunne kiyala.. ehema newe da? SF gena personally danneth nethuwane oya accuse karala thiyenne?

    mama nam hithanne ne moka aawath janathawa thelenawa kiyala, me thiyana system eka wenas karanna kemathi, puluwan kawuru hari aawanam hari. ehema onakamak thiyana aya innawa, hebey ehema onakamak nethi aya wediy. eeka nisa ooni kamak thiyana ayawa deshadrohiyo kiyala hanwadu gassawala thiyenne.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    දෙන්නෙ නෑ එක පරයෙක්ට!
    machan JVP ekata denna dinan nathi unath ape prasna gana katak arinne un witharai machan..oya nodee hitiyoth maha ekkenaata chande dunnaa haa saamanai yaluwa..
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,220
    113
    ඔය එකෙක්ටවත් චන්දේ දීලා අපට වෙන සෙතක් නෑ... චන්දේ දුන්න උන්ටත් වෙඩි තියද්දි නොදෙන එකාට කොහොම කරයිද? ජීවිතේට මම ඔය කිසිම කාක්කෙක්ට චන්දේ දාලත් නෑ...දෙන්නෙත් නෑ.. :cool:

    Ela. yako atawath pass nathi eunta chande deela hariyanawa. un inna widihata hithapanko kohoma weida kiyala :lol::lol::lol::lol::lol:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,254
    1,220
    113
    ජීවිතේට මම ඔය කිසිම කාක්කෙක්ට චන්දේ දාලත් නෑ...දෙන්නෙත් නෑ.. :cool:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මහින්ද මාම යුද්දෙ දිනෙව්වා.. මරු! පාරවල් පාලම් හැදුවා, හදනවා, ඒවත් මරු. හැබැයි අම්බානක ණය වෙනවා, සල්ලි කාරයොන්ට බදු කපනවා, දුප්පතාට තව බදු ගහනවා. කසාද බදින්න 5000ක් ගන්නවා. වතුර ඉල්ලුවම මිනී මරනවා. ඒව දකිද්දි අපිට මරු පෙනිල ඉන්නෙ.
    දැන් මහින්දගෙ ඇට බෝලෙ සූප්පු කරන උන් ටොපා උල් කරන් මගෙ රෙප් කපන්න කලින් මේ ටිකත් කියෝපං.
    පොනිලයා කොටින්ට රට ලියල දෙන්න හදපු එකා. ජෙප්පො ඉන්නෙ මොකාට හරි ගිනි ගෙඩියක් දෙන්න, මොකද උන්ට වැඩක් ඇති දෙයක් කරගන්න බෑනෙ. සරත් ෆොන්සේකා ආවොත් උඹලට දෙයි පුකෙන් ගූ හැලෙන්න. පාරෙ ඩබල් ලයින් කැපුවත් ආමි එකෙන් පැනල, වාහනේ අයිනට කරල පැට්‍රල් දාල ගිනි තියයි උඹ ඉස්සරහ. මිලිටරි එහෙමයි.
    එතකොට ස්වාධින අපතයො.. අනේ යකෝ! මේ ලංකාවෙ බලයට හැමෝම පොරකාගෙන එන්නෙ උන්ගෙ අහේනියට මිසක් අපිට ආදරේට නෙවෙයි! රටට රුපියල් 100ක් වියදම් කරද්දි ඒ වගේ 1000 ගුණයක් උන්ගෙ උන්ට කරගන්නවා.
    ඒ නිසා හදවතින්ම කළකිරිල ඉන්නෙ

    මේ ටික තේරුම් ගන්න පුළුවන් මිනිස්සු වර්තමාන ආශ්චර්යමත් සිරිබර සිරිලංකාවේ අඩුයි මචන්. මම ඉන්නෙත් උඹ ඉන්න ස්ථාවරයේම තමයි. ලංකාවේ ඉන්නකොටනම් චන්දයක් එනවා කියන්නේ තවත් එක නිවාඩු දවසක් ලැබෙන ප්‍රීතිය විඳගන්න ලැබෙන එක විතරයි. ලංකාවේ දේශපාලනේ කියන්නේ අමුම අමු අසුචි වලක් , අපායට කෙටි පාරක් විතරයි. හරි හමන් ආර්ථිකමය (නය නොවෙන සහ විදේශ ආදායම් සහ එක පුද්ගල ආදායම වැඩිකරන ) ප්‍රතිපත්තියක් තියන, සමාජයීය සාරධර්ම සුරකින අපේක්ෂකයෙන් රටට බිහි උන දවසට අනිවා ලංකාවට ඇවිත් චන්දෙ දෙනවා. එතකම් චන්දෙ දෙන්නනම් අදහසක් නැහැ.
    අන්තිම චන්දෙ දුන්නේ මහින්දට.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Kochchara wagakeemakinda meka kiyanne? mehema kiyanna sakshi thiyanawada? Udaharanayak dekak?

    හොඳම උදාහරණය තමයි සහෝදරයා රටේ පවතින වර්තමාන තත්වය. ශිෂ්‍යයෝ තමුන්ට නිදහස් අද්යාපනයෙන් ලැබුන වරප්‍රසාද තමුන්ගේ අද්‍යාපනය වෙනුවෙන් කැප කරන්නේ නැතුව කපටි දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පාරේ උද්ගෝෂණ කරනවා. අපිට නිර්වාණයට මග පෙන්වන්න ශ්‍රී සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච උතුමන් තමුන්ගේ අරමුණ අමතක කරලා මිනිස්සු මුලාකරගෙන උද්ගෝෂණ කරනවා. ළමයෙකුට දඬුවම් කරාම ගුරුවරයා දණගස්සනවා. රජයේ සේවකයෝ රාජකාරී වෙලාව ඇතුලේ ප්‍රසිද්දියේ ගස් බඳිනවා. තමුන්ට වෙච්ච අසාධාරණයක් කියන්න ගියාම මිනිස්සුන්ට වෙඩි තියනවා. ආගම් වෙනුවෙන් මිනිස්සු මරාගන්නවා. ජාතිකමය ප්‍රතිපත්තියක් නැති හින්ද හිතුනු හිතුනු තැන්වල ගුවන් තොටුපොළවල් , වරායවල් හැදෙනවා. චන්දය අරන් බලයට පත්වෙන්න තියෙන කෑදර කමට ඕනෙම ත්‍රස්තවාදියෙක් එක්ක ගිවිසුම් ගහනවා. විදේශයකින් එන ඕනෑම බලවේගයක් සහයට අරගෙන බලයට පත්වෙන්න බලනවා. තවත් උදාහනරන ඕනෙද? මේ තමයි ඉතිහාසයේ දේශපාලන ක්‍රියාකාරකම් විසින් අපිට තිලින කරපු වර්තමානය. මේ සියල්ලටම වගකිවයුත්තේ මහින්ද ප්‍රමුක ආණ්ඩුව විතරක් නෙවෙයි. එතෙක් මෙතෙක් දේශපාලනයේ යෙදුන හැම කෙනාම මේ දේවල්වලට යම් යම් ප්‍රමාන වලින් වගකිව යුතුයි. සියලුම පාර්ශවයන් තමුන්ගේ වගකීම හරි ආකාරව ඉෂ්ට කරානම් අපිට මෙහෙම වර්තමානයක් ඉතුරු වෙන්නේ විදිහක් නැහැ.