2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents)

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar369356_20.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැගවිලා..
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
    අසා.. සිටිනවා...

    කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
    සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
    ඔබේ නෙත යදී...ම්...ම්.....
    මහත් වියරුවෙන්..

    සඳ‍ හොරෙන් හොරෙන්...//

    කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා...ම්...ම්.....
    ඔබේ සිසිලසින්...

    සඳ‍ හොරෙන් හොරෙන්...//
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෝර කෙල්ල එලකිරි‍ය අතෑරලා ගිහින් දැන් ගොඩක් කල් වෙනවනේ......:dull::dull::dull:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ElaKiri ලේබල් එක යටතේ කරමු කෝ බං ඇල්බම් එකක්.......
    එන ආදායම මොකක් හරි පින් අතේ වැඩකට යොදමු..............

    ලොක්කට කියල බලමු ද???????????????


    ඒක තමයි කිඹුලයියේ මාත් කියන්නේ...ට්‍රයි එකක් දෙමුද..??
     
    Status
    Not open for further replies.