2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    නියම ෂෝ එකක් කලා කිඹුලො... ආයෙ පට්ටම ෂෝ එකක් කරමු... ජයෙන් ජය... කිඹුලට ජය වේවා...
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ එන්න සුළඟේ දැවටිලා
    මා එන්නේ ඔබ දැන් එයි කියා
    සුදු හංස තටුවේ දැවටිලා
    පෙම් කරමු රහසේ සැඟවිලා

    ලබැඳියේ මා සිතුම් සිර කලා
    ලබැඳියේ මා සිතින් පෙම් කලා

    නා දල්ල වාගේ දිදුලනා
    මුදු හාදු වැස්සෙන් මා තෙමා
    ඔය දෙතොල් අතරේ සිර වෙලා
    මට ඉන්න ඇත්නම් තනිවෙලා

    ලබැඳියේ මා සිතුම් සිර කලා
    ලබැඳියේ මා සිතින් පෙම් කලා

    කිරි කවඩි මාලේ මා ගොතා
    ඔය ගෙලේ පලඳා හැඩ බලා
    මා වින්ද සතුටේ නිම් සොයා
    ඔබ යන්න සුලඟේ අප දමා

    ලබැඳියේ මා සිතුම් සිර කලා
    ලබැඳියේ මා සිතින් පෙම් කලා....
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    නියමයි කිඹුලා අයියේ සුපිරිම ෂෝ එකක් කරා.මීට වඩා සුභාවිත කරල නම් මට කියන්න තේරෙන්නෙ නෑ.ඒ වුනාට කවදත් වගේ හිතට දැනෙන්න ෂෝ එකක් කරා.:yes::yes::yes:
    සුපිරියි!
    ඒ වුනාට අර මුලින්ම දාලා තිබුන අවසාන වැඩසටහන් කිහිපය කතාව මොකක් ද?:sorry:
     
    Status
    Not open for further replies.