2013 Jan 04 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    ඉබ්බාව ක‍ටුව ඇතුලට දාලා යනවද සැසා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    gargle-blaster-smiley.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම නම් මොබිටෙල් බන්..... උන්ගේ 4G වලට බාලගිරි දෝශ‍යද කොහෙද.......

    ොබිටෙලුත් ලගදිම එයි. ඩයලොග් නම් කොලඹ තියනවලු නේ.

    :yes::yes::yes:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රන් ටිකිරි සිනා මුව මුව පාලා
    ලංවී අත් අල්ලාගෙන ඇස් දැල්වූවා

    දෑතේ බැදිලා ඈතට දුවලා
    නොපෙනී යනවද සුදු නංගී
    ඉනිමං බැදලා ලස්සන හොයලා
    ගමනක් යනවද සුදු මල්ලී

    බාලේ ගෙවලා ආලේ දුරැලා
    නොපෙනී යනවද සුදු නංගී
    දගකර සිටලා ගංතෙර හැරදා
    ගමනක් යනවද සුදු මල්ලී
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    wikara kath kiyanna epa ayye:(.e hemanalin me dath kibula:yes:

    :shocked: ඕනම දෙයක් ඕනාවට වඩා ඕනාම නැත...... මල්ලී..... දැන් ඈති පොඩි නිවාඩුවක් ගන්න කාලේ හරි......!! :yes:
     
    Status
    Not open for further replies.