2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මහාවැලී මහාවැලී
    මහවැලි මහවැලි මහාවැලී

    සිරිපද ලස සමනොළ සිරසේ
    සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
    ලෙලී දිලී ගලා බසී
    මහවැලි මහවැලි මහාවැලී

    ගිරි කුළු විනිවිද නව මං මතුකොට
    නව ලොවකට ඔබ ගලා බසී
    අතීත රජ රට සිරිසර ඇසහැර
    ඔබ එන තුරු මග බලා හිඳී
    මහ වැව් බැඳි පෙර රජ දරුවෝ
    ඔබගෙන් යළි නව පණ ලැබුවෝ
    ලෙලී දිලී ගලා බසී
    මහවැලි මහවැලි මහාවැලී

    සිරි දුව හෙට මෙහි වඩිනා මඟුලට
    මග පාදා පියවිලි අතුරා
    ඔබ බැස එනු දැක හිනැහෙයි සිරි ලක
    අනාගතය කිරි දිය උතුරා

    සිරිපද ලස සමනොළ සිරසේ
    සිඹ සිඹ සිහිලස විඳ සොඳසේ
    ලෙලී දිලී ගලා බසී
    මහවැලි මහවැලි මහාවැලී​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    11.gif
    කිඹුලයියට කරන උපහාරයක් විදිහටයි මං 100ක් ගහන්න උත්සහ කලේ..
    අනිත් අයටත් ගොඩාක් ස්තූතියි ...

    කාලා එන්නං බං.. :D

    :D:yes: එකෙන්ම..... මෙහේ අපේ නම් නහයෙන් අඩනවා..... කන්න එන්න කියලා...... :P