පූස්;14324531 said:සෝමෙගෙ පොඩි එකා : තාත්තෙ,තාත්තෙ ඔයාගෙ කොන්ඩේ ගිහින් වයසට, මේ එක කොණ්ඩයයි තියෙන්නෙ. (ඕක අපිට ඇහෙන්නෙ නෑ)
සෝමෙ : ඌයි කොල්ලො ටොකු අනින්න එපා (ඕක අපිට ඇහෙන්න කියනව)
සෝමෙගෙ පොඩි එකා : (සිතෙන්)අනේ මූ වගේ වනචරයෙක්, රේඩියෝ එකේ චාටර් වෙයි කියල කියන කුප්ප කතා
සෝමෙගෙ පොඩි එකා : තාත්තෙ,තාත්තෙ ඔයාගෙ බොරු කොන්ඩේ ගේන්නද?
සෝමෙ : හා පුතේ ඉදපන් මම ඩොග්ස් සිංදුව දාල දාගන්නන්
සෝමෙගෙ පොඩි එකා : (සිතෙන්) මූ යකෝ මාර බඩුවක් නෙ. කපටි යකෙක්.
![]()

15 X 30අපි එහෙනං දවසට කුඩ පහලව ගානේ ගිහින් දෙමු![]()

එල එල...... වැඩේ ඉවර කරලා වරෙන්.....පොඩි වැඩක් සෙට් වුනා. විනාඩි 10කින් විතර එන්නම්![]()

15 X 30යකෝ කුඩවලින් පහරදී මරණයට පත් කිරීම අළුත් මරන දඩුවම් ක්රමයක්ද ?![]()
![]()

එල එල මම යනවා මචාලා
radio eka කැඩි කැඩී ඇහෙන්නේ කනෙක්ශන් එකේ සීන් එකක් වෙන්න ඇති
එහෙනම් කට්ටියටම ගුඩ් නයිට් කිව්වා
ඒක නෙමේ සොමේ කොල්ලා ''නෝනා දෙනවා ළමයත් එක්ක'' කිව්ව වෙලේ උබලට ඇහුනේ සෝමයා කාගෙන් හරි ටොකු පාරක් කාලා කවුද මේ ටොකු අනින්නේ කියලා කිව්ව එක
එල එල සෝමයා පට්ටෙට කරනව රේඩියෝ එක එලකිරි
මොනවා උනත් සෝමයාගේ හිත හොඳ නිසානේ අනුන්ගේ පරිප්පු තෙම්පරාදු කරන්නේ
ගැලපෙන්නේ නෑ...පූස්;14324531 said:සෝමෙගෙ පොඩි එකා : තාත්තෙ,තාත්තෙ ඔයාගෙ කොන්ඩේ ගිහින් වයසට, මේ එක කොණ්ඩයයි තියෙන්නෙ. (ඕක අපිට ඇහෙන්නෙ නෑ)